Building hadanna igena ganna

podda malli

Active member
  • Feb 18, 2015
    926
    108
    43
    මචං මේක කරන්න පුලුවන්ද?--------------------------------------------------------------------------------------------------------

    මචං මට මේසන් වැඩ ක්‍රමවත්ව ඉගෙන ගන්න ක්‍රමයක් තියෙනවද ලංකාවේ රජයේ ඉන්ටිටියුට් එකක වගේ?

    දැන් කියන්න එපා බාස් කෙනෙක්ගෙ පස්සේ ගියින් ඉගෙන ගනින් කියල. මට ක්‍රමවත්ව ඉගෙන ගන්න ඕන. :D