BUISNESS HELP EKAK ONE MACHANLA

dhanuconfi

Well-known member
  • Jul 20, 2016
    819
    351
    63
    lankawe
    මචන්ල පොඩි බිස්නස් එකක් පටන් ගන්න කියල හිතගෙන ඉන්නෙ.

    Oෆිස් අල්මාරි , කබඩ් , පොත් රාක්ක , ටිවි ස්ටන්ඩ් වගෙ දේවල් හදන්න.


    Mඑව විකුනගන්න විදියක් තමඉ මේ ඩවස් වල හොයන්නෙ. ෂොප් දෙක තුනකට කත කරා. ඒත් තාම හරි ගියෙ නා.

    Oයාල දන්න තේන් තියෙනව නම්. කියනවද.
     

    Mayaratne

    Well-known member
  • Nov 24, 2014
    3,509
    344
    83
    modern-tv-table-stands-houzz-sitez-co-regular-stand-fantastic-2.jpg


    මෙන්න මෙක මට අදලා දිපන්කෝ...

    මචන් හොදම දේ තමයි Online or Fb page එකක් හදාලා Models දාපන් මමත් Business ගෙන්නම්