ඉස්සර මිනිස්සු කොච්චර විට කෑවද. උන්ට මොන ලෙඩක්වත් නෑ. අද ඊයෙ ඉඳල තමා ඕව්ව. එකක් දුම්කොල. අනික ආටිෆිෂල් හුණු
ලෙඩ තිබ්බා. නමුත් ඒවා අනාවරණය කරගන්නවත් දැනුමක් තාක්ෂණයක් හැමතැනම තිබුනේ නැ. අද වෙද්දි පිලිකා සොයන තාක්ෂණය හැමතැනම තියන නිසා රෝගින් වැඩි කියලා පේනවා. නමුත් ඇත්තම දැන් පිලිකා රෝගිනුත් කලින්ම අදුරගන්න නිසා සුවය ලබනවා.
නිදහස හම්බෙද්දි අපේ රටේ ආයු අපේක්ෂාව තිබ්බේ 35 -40රේන්ජ් එකේ. මිනිස්සු අතිතය පාරම් බාන නිසා නොකිව්වට ඇත්ත ඕකයි. තාක්ෂණය නිසා ඒක අපි 70-80ට ගෙනාවාඉස්සර මිනිස්සුත් විට කෑවා, ඉස්සරත් කැන්සර් තිබ්බා, දැන් වගේම කැන්සර් හැදිලා මිනිස්සු මැරුණා. හැබැයි ජනගහනේ අඩුයි. ඉතින් දැන් වගේ කැන්සර් මරණ බහුල නෑ. දැන් ජනගහනෙට සාපේක්ෂව මරණ ඉහල ගිහින්. ඉතින් මිනිස්සු හිතනවා ඉස්සර මොන ලෙඩක්වත් නෑ මිනිස්සු සෑහෙන්න කාලයක් ජීවත් වුනා කියල. ඉතින් එක මිත්‍යාවක්.
------ Post added on Sep 6, 2022 at 9:53 PM

