Bulath and cancer

Kodiya97

Well-known member
  • Feb 22, 2018
    10,499
    22,590
    113
    අම්බකිස්ස
    Tobacco main
    හුණු වලට කට තුවල වෙනවා.ඒවා කල් පැවැත්ම නිසාත් වෙන්න පුලුවන්
    තව පුවක් වල තියෙන සමහර කෙමිකල් නිසාත් කියනවා.මේක නන් දන්නේ නෑ හරියටම
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    74,053
    66,458
    113
    Tobacco main
    හුණු වලට කට තුවල වෙනවා.ඒවා කල් පැවැත්ම නිසාත් වෙන්න පුලුවන්
    තව පුවක් වල තියෙන සමහර කෙමිකල් නිසාත් කියනවා.මේක නන් දන්නේ නෑ හරියටම
    Hunu nattan mokeda ban cancer tiyenne?leaf ekeda,nut ekeda?
     
    • Like
    Reactions: Solo Rider

    TonyMontana83

    Well-known member
  • Apr 9, 2022
    9,003
    19,456
    113
    Miami
    Hunu nattan mokeda ban cancer tiyenne?leaf ekeda,nut ekeda?
    ඉස්සර මිනිස්සු කොච්චර විට කෑවද. උන්ට මොන ලෙඩක්වත් නෑ. අද ඊයෙ ඉඳල තමා ඕව්ව. එකක් දුම්කොල. අනික ආටිෆිෂල් හුණු
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    74,053
    66,458
    113
    ඉස්සර මිනිස්සු කොච්චර විට කෑවද. උන්ට මොන ලෙඩක්වත් නෑ. අද ඊයෙ ඉඳල තමා ඕව්ව. එකක් දුම්කොල. අනික ආටිෆිෂල් හුණු
    Dum kolath ban smoke karoth ne cancer.kewath cancer da?
     
    TonyMontana83

    Well-known member
  • Apr 9, 2022
    9,003
    19,456
    113
    Miami
    Dum kolath ban smoke karoth ne cancer.kewath cancer da?
    වෙන්න ඇති බං.

    මං අහල තියෙන කේස් වල ඔක්කොමලා බුලත් හපේ හක්කෙ තියන් හිටපු උන්. කාලා කෙළ ගහල කට හෝදල දාන උන්ට අවුලක් නෑ සාමාන්‍යෙන්. හපේ තැම්බි තැම්බි හක්කෙ තියන් ඉන්න හොඳ නෑ.
     
    Kodiya97

    Well-known member
  • Feb 22, 2018
    10,499
    22,590
    113
    අම්බකිස්ස
    Hunu nattan mokeda ban cancer tiyenne?leaf ekeda,nut ekeda?
    දුම්කොල තමා ප්‍රධානම එක..දුම්කොල කනවනේ

    වෙන්න ඇති බං.

    මං අහල තියෙන කේස් වල ඔක්කොමලා බුලත් හපේ හක්කෙ තියන් හිටපු උන්. කාලා කෙළ ගහල කට හෝදල දාන උන්ට අවුලක් නෑ සාමාන්‍යෙන්. හපේ තැම්බි තැම්බි හක්කෙ තියන් ඉන්න හොඳ නෑ.
    ඔව් මේක ගොඩාක් දුරට හරි,සමහරු හපේ තියන් ඉන්නවා.ඒකටම අලුතෙන් කොල එහෙම දාලා
    ------ Post added on Sep 6, 2022 at 9:26 PM
     
    • Like
    Reactions: Solo Rider

    TonyMontana83

    Well-known member
  • Apr 9, 2022
    9,003
    19,456
    113
    Miami
    දුම්කොල තමා ප්‍රධානම එක..දුම්කොල කනවනේ

    ඔව් මේක ගොඩාක් දුරට හරි,සමහරු හපේ තියන් ඉන්නවා.ඒකටම අලුතෙන් කොල එහෙම දාලා
    ------ Post added on Sep 6, 2022 at 9:26 PM
    ඔව් බං. මමත් කනවා, මම දුම්කොළ කන්නෙ නෑ දැන්. කරාබු නැට්ටක්, එනසාල් ඇටයක් දාල කන්නෙ. ටිකක් වෙලා හපලා විටේ ටේස්ට් එක යනකොට කට හෝදල දානව. හපේ කටේ තියන් ඉන්නෙ නම් නෑ මළාට
     
    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,709
    39,411
    113
    Homagama
    Ai ban bulath walata cancer enne?bulath leafs cancerous da?mokak hindada cancer hadenne

    හේතු දෙකක් නිසා.

    1. බුලත් නිතරම කද්දි හපද්දි කට තුල දත් සැපීම් තුවාල ඇතිවෙනවා. තුවාල හොද වෙන්නවත් වෙලාවක් නැතුව නිරන්තරයෙන් අලුත් අලුත් තුවාල එනවා. ඉතාම සියුම් තුවාල වල සිට විශාල සැපුම් තුවාල දක්වා.
    තුවාලයක් ආවාම එය නැවත පිලිසකර වෙන්න සෛල ගුණනය වෙන්න ඕනා. එතනදි අවස්ථාව වැඩියි විකෘති සෛලයක් ඇතිවෙන්න.

    2. බුලත් කද්දි හුණු දුම්කොළ හා පුවක් පාවිච්චි කරනවා. හුණු කියන්නේ කැල්සියම් හා හයිඩ්‍රොක්සයිට් සහිත සංඝටකයක්. ඇතිවන සෛල වල විකෘති ඇතිකරවන්නට මේවාට පුලුවන්.

    බුලත් කැමට අමතරව කැඩුණු දත්, අවිධිමත් දත්, නිතර මස්කටු සැපිම, නිතර මාලුකටු ඇනිම නිසා වෙන තුවාලත් , පිලිකා ඇතිවෙන්නට අවධානම් සහිතයි
     
    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,330
    113
    98
    හෝමාගම
    බුලත් කොලෙ අවුලක් නෑ
    පුවක් වල පිලිකා කාරක තියනව, දුම්කොල වල තියනව, හුනු වලත් තියනව කියල කියන්නෙ
     
    chikala

    Junior member
  • Apr 7, 2015
    59
    56
    18
    1.puwak
    2.hunu
    3.dumkola
    oya order ekata tama cancer causing ewa enne. bulath kole kewata mokawath wenne na. puwak wala cancer enna hethuwena chemical 10 katath wada thiyenawa kiyala thama denata hoyagena thiyenne. idala hitala kewata loku awlak na.nithara kanna hoda na.hape kate thiyagena waru ganan inna kohethma hoda na. issara kochchcara wita kewath eyalata cancer nette eyalage engawal wala hodata cancer walata oroththu dena prathishakthiyak thibba nisa .den api kana wasath ekka ape engawal wala eka adui.
    cancer ekak enne chronic irritation ekaka result ekak widihata ,eka mechanical wennath puluwan(kammul hepila,dath walata hepila) ,chemical walata wennath puluwan
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    74,053
    66,458
    113
    සාරවිට වලට මාවා වලට දාන පවුඩර් එක දානවා. කෑෂ්මින් ද කොහෙද නම. කන්න එපා.
    Mokadda bn e?drug ekakda

    උබ අහන්නේ සාරවිට ගැන්ද? ඒකේ තියෙනේ වෙනම ජාතිනේ...මාවා බාබුල් එහෙම තියෙනවනේ ඒකේ..
    Monawada ban e?drugs da
    ------ Post added on Sep 6, 2022 at 9:46 PM
     
    TonyMontana83

    Well-known member
  • Apr 9, 2022
    9,003
    19,456
    113
    Miami
    Mokadda bn e?drug ekakda

    Monawada ban e?drugs da
    ------ Post added on Sep 6, 2022 at 9:46 PM
    උන් අර පොඩි බෝතල් වල දාගෙන ඉඳල හලන්නෙ. අන්න ඒව. මාත් අරගලේට ගිහින් කෑවට පස්සෙ කෑවෙ නෑ. ඩ්‍රග් එකක්මත් නෙමෙයි. පකිස්තාන් කාරයොන්ගෙ මොකක් හරි. කට කූල් වෙලා යන්නෙයි සාම්බ්‍රාණි වගේ රහ එන්නෙයි කෑෂ්මින් වලින්.
     
    • Like
    Reactions: Solo Rider

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    45,541
    1
    99,728
    113
    33
    Kalutara
    ඉස්සර මිනිස්සු කොච්චර විට කෑවද. උන්ට මොන ලෙඩක්වත් නෑ. අද ඊයෙ ඉඳල තමා ඕව්ව. එකක් දුම්කොල. අනික ආටිෆිෂල් හුණු
    ඉස්සර මිනිස්සුත් විට කෑවා, ඉස්සරත් කැන්සර් තිබ්බා, දැන් වගේම කැන්සර් හැදිලා මිනිස්සු මැරුණා. හැබැයි ජනගහනේ අඩුයි. ඉතින් දැන් වගේ කැන්සර් මරණ බහුල නෑ. දැන් ජනගහනෙට සාපේක්ෂව මරණ ඉහල ගිහින්. ඉතින් මිනිස්සු හිතනවා ඉස්සර මොන ලෙඩක්වත් නෑ මිනිස්සු සෑහෙන්න කාලයක් ජීවත් වුනා කියල. ඉතින් එක මිත්‍යාවක්.
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    74,053
    66,458
    113
    උන් අර පොඩි බෝතල් වල දාගෙන ඉඳල හලන්නෙ. අන්න ඒව. මාත් අරගලේට ගිහින් කෑවට පස්සෙ කෑවෙ නෑ. ඩ්‍රග් එකක්මත් නෙමෙයි. පකිස්තාන් කාරයොන්ගෙ මොකක් හරි. කට කූල් වෙලා යන්නෙයි සාම්බ්‍රාණි වගේ රහ එන්නෙයි කෑෂ්මින් වලින්.
    Amuthu rahak enawane bn suwadak ekla hena addictive.ai hoda ne kivve
     
    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,084
    25,179
    113
    බීලා විටක් කෑවහම , බිත්තිය අල්ලගෙන යන්න වෙන්නේ....වදිනවා ලොවෙත් නැතිවෙන්න..... 😇