BUlK 2023 49KG to 80KG

thesasindu

Well-known member
  • Feb 2, 2023
    2,099
    3,589
    113
    San Ricardo
    ehm ekk na kettui
    Nh bro mama ahuwe body fat eka kiyad kiyala.. BMI balanawata wada body fat eka balana eka hondi..
    Mewage machine ekakin calculate karanne... Oya GYM ekakata yanawa nm athi.. Age height weight ekata galapena body fat ekak thiyanawa..

    61ad-WC7-EH1-L.jpg
     
    • Like
    Reactions: Psiko

    Psiko

    Well-known member
  • Mar 10, 2023
    12,813
    12,285
    113
    🤍

    mn krl dnnm brooo
     
    MBKESCM

    Well-known member
  • Jun 5, 2023
    701
    1,878
    93
    මාත් Weight Gaining scene එකේ ඉන්නේ..

    ඉස්සෙල්ලම කියන්න ඕන මේක ඉක්මන්ට වෙන දෙයක් නෙමෙයි. සතියකට කිලෝ එකක් වගේ තමයි උපරිම වැඩි කරගන්න පුළුවන් healthy විදියට යනවානම්.

    මං මුලින්ම කළේ Fitness coach කෙනෙක්ව hire කරපු එක. ඊට පස්සේ එයා එක්ක discuss කරලා කරන්න ඕන exercise සහ meal plan එකක් හදාගත්තා.

    මගේ උස සහ තිබ්බ බර එක්ක මට දවසකට කැලරි 2000ක ටාගට් එකක් හිට් කරන්න ඕන වුණා. මේක හරියටම හිට් වෙනවාද කියන්න මං දන්නේ නෑ. හැබැයි මගේ බර පොඩ්ඩ පොඩ්ඩ වැඩි වෙනවා.

    මං දැනට කරන්නේ මෙච්චරයි.

    දවසට කෑම වේල් පහක් කනවා.

    ප්‍රධාන වේල් තුන සහ උදේ 10 සහ හවස 4ට අමතර වේල් දෙකක්. මේවාට කැලරි වැඩිවෙන කෑම එකතු කරගන්නවා. බිත්තර,මාලු,සමපෝෂ,රට ඉදි, කජු වගේ ඒවා තමා දැනට ගන්නේ..

    ව්‍යායාම විදියට pushups, pullups සහ squats කරනවා. දැන් බඩ ටිකක් ඇවිල්ලා තියනවා ඒක නිසා දවසක් ඇර දවසක් jogging කරනවා 4KM.

    මේ ටික consistently කාලයක් කරගෙන යනකොට බර වැඩි වෙනවා..

    ඔයා සති දෙක තුනක් මේ විදියට කරලා බලලා ඔයාගේ බර වැඩි වෙන රේට් එක හදාගන්න.. ඊට පස්සේ ප්ලෑන් එකක් ගහගන්න..
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,434
    22,083
    113
    Gotland

    Eggs, Fish, Cashews, dates kana pramane kohomada? dawasata
     
    • Like
    Reactions: Psiko

    MBKESCM

    Well-known member
  • Jun 5, 2023
    701
    1,878
    93
    Eggs, Fish, Cashews, dates kana pramane kohomada? dawasata
    Eggs 5ක්, Fish or karawala පොඩ්ඩක් වගේ, Dates ඇට 5ක්, cashew ඇට 5ක් වගේ..

    අනිත් ටික බත් සහ නිකන් ගෙදර හදන එළවලු
     
    • Like
    Reactions: pavithra_uk

    Psiko

    Well-known member
  • Mar 10, 2023
    12,813
    12,285
    113
    🤍
    මාත් Weight Gaining scene එකේ ඉන්නේ..

    ඉස්සෙල්ලම කියන්න ඕන මේක ඉක්මන්ට වෙන දෙයක් නෙමෙයි. සතියකට කිලෝ එකක් වගේ තමයි උපරිම වැඩි කරගන්න පුළුවන් healthy විදියට යනවානම්.

    මං මුලින්ම කළේ Fitness coach කෙනෙක්ව hire කරපු එක. ඊට පස්සේ එයා එක්ක discuss කරලා කරන්න ඕන exercise සහ meal plan එකක් හදාගත්තා.

    මගේ උස සහ තිබ්බ බර එක්ක මට දවසකට කැලරි 2000ක ටාගට් එකක් හිට් කරන්න ඕන වුණා. මේක හරියටම හිට් වෙනවාද කියන්න මං දන්නේ නෑ. හැබැයි මගේ බර පොඩ්ඩ පොඩ්ඩ වැඩි වෙනවා.

    මං දැනට කරන්නේ මෙච්චරයි.

    දවසට කෑම වේල් පහක් කනවා.

    ප්‍රධාන වේල් තුන සහ උදේ 10 සහ හවස 4ට අමතර වේල් දෙකක්. මේවාට කැලරි වැඩිවෙන කෑම එකතු කරගන්නවා. බිත්තර,මාලු,සමපෝෂ,රට ඉදි, කජු වගේ ඒවා තමා දැනට ගන්නේ..

    ව්‍යායාම විදියට pushups, pullups සහ squats කරනවා. දැන් බඩ ටිකක් ඇවිල්ලා තියනවා ඒක නිසා දවසක් ඇර දවසක් jogging කරනවා 4KM.

    මේ ටික consistently කාලයක් කරගෙන යනකොට බර වැඩි වෙනවා..

    ඔයා සති දෙක තුනක් මේ විදියට කරලා බලලා ඔයාගේ බර වැඩි වෙන රේට් එක හදාගන්න.. ඊට පස්සේ ප්ලෑන් එකක් ගහගන්න..
    elaa kiri broo ....