Bulk Traffic , SEO wholesale

rukshan0000

Well-known member
  • Dec 1, 2010
    8,539
    5,556
    113
    ඇයි අහන්නේ,එන්නද
    මචංලා ඔය market place තියෙනවා නේද traffic එහෙම බල්ක් විදියට විකුණන? මම කියන්නේ fiverr වගේ සර්විසර් නෙමේ. fiverr වල එවුනුත් අරන් විකුණන තැන්. දන්න එකෙක් උදව්වක් දියන්කෝ. මම කලින් බ්ලොග් එකක ආර්ටිකල් එකක් දැක්කා. දැන් මතක නෑනේ ඒක. බුක් මාර්ක් කරගෙනත් නෑ...ප්ලීස්

    රෙප් +14
     

    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,889
    10,486
    113
    In the eyes of my girl
    okkoma traffic bot tamai
    bot natnam traffic exchange walin ena traffic
    oya traffic eka aran wadak na kisima welawaka
    site ekak nam SEO karanna
    bot traffic 1000000 awat wadak na real traffic 10 awat ita wada watinawa
     

    VPS09

    Well-known member
  • Sep 13, 2014
    6,723
    2,135
    113
    maharagama
    okkoma traffic bot tamai
    bot natnam traffic exchange walin ena traffic
    oya traffic eka aran wadak na kisima welawaka
    site ekak nam SEO karanna
    bot traffic 1000000 awat wadak na real traffic 10 awat ita wada watinawa




    ado SEO gana kiyala dila thread tikak dapanko. :oo:
     

    S_M_S

    Well-known member
  • Sep 28, 2017
    3,343
    7,858
    113
    http://amazingstore.pro


    මේකෙ බලහන්. Website traffic 1000 ක් $0.70 - $1 වගේ ගාණකට ගන්ට පුළුවන්. (real කියලා තිබුණට එව්වත් bot තමයි)

    තව පේස්බුක්, ඉන්සටග්‍රෑම් අරවා මේවා ගොඩක් තියෙනවා. ස්ක්‍රීන්ශොට් එකක් දාන්ඩ තේරෙන්නෑ. :confused:

    https://imgur.com/04Jqr6C
    https://imgur.com/04Jqr6C
    https://imgur.com/04Jqr6C
    https://imgur.com/04Jqr6C
    https://imgur.com/04Jqr6C
     
    Last edited: