bumb ‌කියන එකේ තේරුම මොකද්ද දන්නෙ නැති නිසා අහන්නෙ ??

Woolly

Active member
  • Jan 1, 2019
    120
    97
    43
    TOP DEFINITION

    Bumb

    A homeless person. Not necessarily lazy but is usually considered to be because of their social rank. Also inlcuding people that beg for change and people sleeping on the streets.
    That guy that is always sleeping under that tree with worn clothes and has no home to go to is a bumb.
     
    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,164
    3
    118,940
    113
    Gampaha
    සිංහල තේරුම, පොලා පැනීම

    එළකිරි තේරුම,
    BUMP = Bring up my post

    ත්‍රෙඩ් එකට රිප්ලයි එකක් වැටුනම ලේටස්ට් කැටගරි එකේ උඩට එනව. එතකොට,
    කවුරුහරි ත්‍රෙඩ් එකක් දාල මොනව හරි ඇහුවොත් අහපු ප්‍රශ්නෙට උත්තරේ දන්න කෙනෙක්ට ත්‍රෙඩ් එක දකින්න බම්ප් එක උදවුවක් වෙනව.

    මේ තියෙන්නෙ බම්ප් එකේ වැදගත්කම ගැන දැනගන්න හොඳ උදාහරනයක්.
    මෙයා බම්ප් එපා කියල තියෙන නිසා කවුරුත් රිප්ලයි කරල නෑ. ඉතින් එක රිප්ලයි එකක්වත් නැතුව ත්‍රෙඩ් එක යට ගිහින්.

    https://elakiri.com/threads/honda-fit-non-hybrid-2007-and-swift-indian-2010.1956583/
     
    pavanruka

    Well-known member
  • Mar 17, 2015
    5,927
    3,288
    113
    Malabe
    සිංහල තේරුම, පොලා පැනීම

    එළකිරි තේරුම,

    ත්‍රෙඩ් එකට රිප්ලයි එකක් වැටුනම ලේටස්ට් කැටගරි එකේ උඩට එනව. එතකොට,
    කවුරුහරි ත්‍රෙඩ් එකක් දාල මොනව හරි ඇහුවොත් අහපු ප්‍රශ්නෙට උත්තරේ දන්න කෙනෙක්ට ත්‍රෙඩ් එක දකින්න බම්ප් එක උදවුවක් වෙනව.

    මේ තියෙන්නෙ බම්ප් එකේ වැදගත්කම ගැන දැනගන්න හොඳ උදාහරනයක්.
    මෙයා බම්ප් එපා කියල තියෙන නිසා කවුරුත් රිප්ලයි කරල නෑ. ඉතින් එක රිප්ලයි එකක්වත් නැතුව ත්‍රෙඩ් එක යට ගිහින්.

    https://elakiri.com/threads/honda-fit-non-hybrid-2007-and-swift-indian-2010.1956583/
    Bump nevei ahala thiyenne BUMB
     
    • Like
    Reactions: PHBhagya