Bumper Repair

Sams.Ryo

Well-known member
  • Dec 7, 2014
    2,545
    973
    113
    31
    Colombo
    මහරගම, පන්නිපිටිය අවට වාහන පේන්ට් වැඩ කරන හොඳ වැඩපොලවල් කොහෙද තියෙන්නේ. කාර් එකේ පිටිපස්සෙ බෆර් එක පැත්තෙන් එලියට පැනලා Retainer clips කැඩිල කියල හිතුවේ ඒත් මට පේන්නෙ බෆර් එකෙ clips තමයි කැඩිලා තියෙන්නේ. :(:( මට කලින් අයිතිකාරයා මොකක් හරි සෙල්ලමක් කරල වගේ පේනව යාන්තමට.

    1667733654709.png


    ඒ කිව්වේ මේ ෆොටෝ එකේ තියන කලු පාට කෑල්ල අව්ලක් නැ. බෆර් එකේ clips තමයි කැඩිලා තියෙන්නෙ වගේ. මේ වගෙ දෙයක් හදාගන්න තැනක් දන්නව නම් කියාගෙන යන්නකෝ. :)
     
    • Like
    Reactions: NRTG

    Sams.Ryo

    Well-known member
  • Dec 7, 2014
    2,545
    973
    113
    31
    Colombo
    Kalin wedila tiyenne. Thahaduwath abila ne

    bumper eke plastic kedila aththe 😳
    මේ මගේ වාහනෙ ෆොටෝ එකක් නෙවෙයි මචන්. ඔව් කලින් වැදිල තියනවා. කලිනුත් plastic welding පාරක් දාල දැන් ඒක gගැලවිලා වගේ කේස් එකක් තමයි මට පේන්නෙ.
     
    • Like
    Reactions: NRTG