burger king

ghostwriter

Active member
  • Jun 20, 2015
    181
    35
    28
    Many things come from abroad machan, I worked there 1 yaer since they open in kolpity

    Beef - Australia
    Pie- usa
    Chicken - sL
    Ketchup, mayo - Australia
    French fries - Australia

    But bk lower standard then Mcdonalds machan
    But bk really tast bcz they cook all meat on grill :)

    I was commenting about the meat machan. I was told by the country manager that whoppers are the only product that is up to international standards and that other things are localised.
     

    EMINƎM

    Well-known member
  • Aug 15, 2011
    5,123
    727
    113
    Rochester Hills, Detroit, Michigan, U.S.
    අද ඕකට ගියා. යකෝ එකේ හිටය උන් ඔක්කොම කන්නේ royal lunch (රයිස්) එකනේ. හිටපු එකම එකයි burger කකා හිට්යේ. ඌත් සුද්දෙක්.
    burger දැන්නම් කොහොමද දන්නේ නෑ. ඒ කාලෙනම් පට්ට.
    royal lunch එකනම් ගූ 70. වෙන තැනකින් 250ට හොදට කන්න පුලුවන් නොර්මල් කඩේකින්, ඕකෙන් rice කනවට වඩා.
    චිකන් කෑලි ටිකකුයි පරිප්පුවකුයි යෝගට් කෝප්ප 2ක දාලා දෙනවා. :lol: :lol:
    තව තක්කාලි, ළුණු කෑලි 2ක 3ක් බත් එකේ තියෙනවා.
    මන්නම් කියන්නේ 600-800 අරන් පල ඕකෙන් කන්න. මොකද ඒක burger කඩයක්.
    ඒ හින්ද වෙන තැනකින් 200ට 300ට කාපන්.
    250ට රෝයල් ලන්ච් දැක්කට රැවටෙන්න එපා.
    The name "Royal Lunch" should be changed. It has no Royal in it.