ඈ... හත්තිලව්වයි...
සී........... වයි... වයි... වයි... වයි...
පරණ එන්ජින් වල තමයි වයිබ්‍රේට් වෙලා ලොකු ලොකු සද්ද එන්නෙ...
ඒව පිකප් කරන්න අමාරුයි... පිකප් වුනාම සුක්කානම හසුරවන්න අමාරුයි. සමහර ඒව දොරෙත් වදින සද්ද එනව. ආණ්ඩුවෙ කණ්තෝරුවකද වැඩකරන්නෙ...?
අළුත් හයිබ්‍රිඩ් ඒවයෙ එහෙම සද්දෙ එනව අඩුයි... දුම නෑ සද්දෙ නෑ....