Solo Rider

Well-known member
  • Sep 4, 2020
    36,100
    1
    157,708
    113
    98
    කෑගල්ල
    බුර්කාව තහනම් කිරීමේ නියෝගයට තමන් ඊයේ දිනයේදී අත්සන් තැබූ බව මහජන ආරක්ෂක අමාත්‍ය සරත් වීරසේකර ප්‍රකාශ කර සිටිනවා.

    දැන් තහනම් ද බන්, කාන්තන්කුඩි පැත්තටත් ඕක අදාලද :baffled:

    http://nethnews.lk/article/84381

    මෙහි සීනි ගැන අදහස් ප්‍රකාශ කිරීමෙන් වලකින්න, අහලම ඇති වෙලා
     
    Last edited:

    The Hacker

    Well-known member
  • Oct 22, 2012
    2,726
    1
    2,428
    113
    127.0.0.1
    අඩේ බයියනේ දැන්ම ලියන්න එපා , චුට්ටක් ඉවසන්න

    කවි ගී රචනා ලියන්නම ඕන නම් ෆේස් බුක් එකේ ඔන්ලි මී දාලා ලියන්න. ශෑර් ඕක අලී කියපු ගමන් රිවස් කලොත් බොලාට රෙද්දේ රෙවිච්ච ඒවා හත්පොලේ ගාගන්න වෙන්නේ ...:D:D:D:D

    සීනි වහන්න පාපිස්ස ගෙනාවා , ඒක හරි ගියේ නෑ , බුර්කාව ගෙනවා, අන්න ගමසමග පිලිසදරක් අලුත් එකක් තියෙනවා, අද ඒකේන් පිටපතකුත් එයි සමහර විට
     
    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    36,100
    1
    157,708
    113
    98
    කෑගල්ල
    අඩේ බයියනේ දැන්ම ලියන්න එපා , චුට්ටක් ඉවසන්න

    කවි ගී රචනා ලියන්නම ඕන නම් ෆේස් බුක් එකේ ඔන්ලි මී දාලා ලියන්න. ශෑර් ඕක අලී කියපු ගමන් රිවස් කලොත් බොලාට රෙද්දේ රෙවිච්ච ඒවා හත්පොලේ ගාගන්න වෙන්නේ ...:D:D:D:D

    සීනි වහන්න පාපිස්ස ගෙනාවා , ඒක හරි ගියේ නෑ , බුර්කාව ගෙනවා, අන්න ගමසමග පිලිසදරක් අලුත් එකක් තියෙනවා, අද ඒකේන් පිටපතකුත් එයි සමහර විට

    සීනි නැගල යනව
    ඒකයි මේක ගෙනාවෙ

    නැත්නන් මේක චන්දයක් ලන් වෙල එන්න ඕනෙ එකක්
     
    allrights

    Well-known member
  • Sep 26, 2014
    7,870
    10,394
    113
    බුර්කාව තහනම් කිරීමේ නියෝගයට තමන් ඊයේ දිනයේදී අත්සන් තැබූ බව මහජන ආරක්ෂක අමාත්‍ය සරත් වීරසේකර ප්‍රකාශ කර සිටිනවා.

    දැන් තහනම් ද බන්, කාන්තන්කුඩි පැත්තටත් ඕක අදාලද :baffled:

    http://nethnews.lk/article/84381

    මෙහි සීනි ගැන අදහස් ප්‍රකාශ කිරීමෙන් වලකින්න, අහලම ඇති වෙලා
    another joke from sarath weerasekara LOL :lol: :lol: mathakada pora palath saba walata natapu naadagama... sudu ali kiwwa , ahosi karanwa kiwwa... thiyanna denne nah kiwwa.. pawu ban

    onna ada derana news walata gota kiwa Gazette eka akulagena api election ekata ready wemu kiyala.. :rofl::rofl::lol::lol:
     
    IMMuhandiram

    Well-known member
  • Feb 6, 2012
    10,862
    11,161
    113
    හරක් මසුත් තහනම් කරානේ‍ නේ‍ද..
    සීනි කේස් එකේ කතාබහ වෙනතක යවන්න ඔය බුර්කා කේස් මේවෙලාවෙ ඇදල පත්තු කරල BBS එහෙමත් බස්සල ගත්තට ඕව පරන ට්‍රික්ස් නේද 😂
     
    RealityOfX

    Well-known member
  • Feb 5, 2021
    8,955
    1
    15,371
    113
    1615649006653.png
     
    • Like
    Reactions: Solo Rider

    IMMuhandiram

    Well-known member
  • Feb 6, 2012
    10,862
    11,161
    113
    මේක නම් ඇත්තටම උනානම් හොදයි
    උනානම් හොදයි නමුත් පේන විදිහට ඕක නොවෙන්නයි ඔය topic එක දැන් එකපාරම අතඇරල තියෙන්නෙ.
    ඕකට ඔබ්ජෙක්ශන් ඒවී protest ඒවි මිනිස්සු ඇවිස්සිල ඔක්කොම අනෙක් ප්‍රශ්න ඇත් ඇරල ඕක hot topic වෙයි කියල හිතන් ඇති. Good move but their genuine intention is suspicious.
     
    kinkon

    Well-known member
  • Aug 5, 2007
    116,079
    2
    116,310
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    උනානම් හොදයි නමුත් පේන විදිහට ඕක නොවෙන්නයි ඔය topic එක දැන් එකපාරම අතඇරල තියෙන්නෙ.
    ඕකට ඔබ්ජෙක්ශන් ඒවී protest ඒවි මිනිස්සු ඇවිස්සිල ඔක්කොම අනෙක් ප්‍රශ්න ඇත් ඇරල ඕක hot topic වෙයි කියල හිතන් ඇති. Good move but their genuine intention is suspicious.
    බලමු..හරක් මස් තහණම වගේ වෙයිද දන්නෑ.