නැගිටිනකොට රැක් එකේ ඔලුව වැදීම :sorry:
RottenCOLT Well-known member Oct 9, 2011 27,510 16,321 113 Jan 24, 2016 #41 නැගිටිනකොට රැක් එකේ ඔලුව වැදීම
DJU9 Well-known member Aug 10, 2007 55,238 4,977 113 සියනෑ කෝරළේ Jan 24, 2016 #42 RottenCOLT said: නැගිටිනකොට රැක් එකේ ඔලුව වැදීම Click to expand... අපෝ වෙලා තියෙනවා....
TakurZ Well-known member May 9, 2008 8,525 1,011 113 මහනුවර. Jan 24, 2016 #44 LazyLizard said: ඕන්න මම වගේ අහිංසක කොල්ලොන්ට වෙන තව වැඩක්, බස් එකේ කට කපල සෙනග මම මැද පෝලිමේ උඩ පොල්ල අල්ලගෙන. ඉස්සරහිනුත් කෙල්ලෙක් පිටිපස්සෙනුත් කෙල්ලෙක්. එහාට මෙහාට යන්නත් බෑ. ඉස්සරහට බර උනොත් ජැක් කාරයෙක් කියල ගුටි කන්න වෙනව, පස්සට බර උනොත් එත් චාටර් සීන් එකක්. බ්රේක් ගහන ගහන සැරේට උඩ පොල්ල අල්ලගෙන දෙපැත්ත බැලන්ස් කරන්න ඕනේ අතුරේ යනව වගේ. ඒ මදිවට යන්තන් ගෑවෙනකොට උන් හැරි හැරි බලනව මොකාද මේ කියල. අත රිදී රිදී ඔය වැඩේ කරන්න වෙලා තියෙනවා සෑහෙන්න Click to expand... උඩ පොල්ල අල්ලගෙන දෙපැත්ත බැලන්ස් කරන්න ඕනේ අතුරේ යනව වගේ.
LazyLizard said: ඕන්න මම වගේ අහිංසක කොල්ලොන්ට වෙන තව වැඩක්, බස් එකේ කට කපල සෙනග මම මැද පෝලිමේ උඩ පොල්ල අල්ලගෙන. ඉස්සරහිනුත් කෙල්ලෙක් පිටිපස්සෙනුත් කෙල්ලෙක්. එහාට මෙහාට යන්නත් බෑ. ඉස්සරහට බර උනොත් ජැක් කාරයෙක් කියල ගුටි කන්න වෙනව, පස්සට බර උනොත් එත් චාටර් සීන් එකක්. බ්රේක් ගහන ගහන සැරේට උඩ පොල්ල අල්ලගෙන දෙපැත්ත බැලන්ස් කරන්න ඕනේ අතුරේ යනව වගේ. ඒ මදිවට යන්තන් ගෑවෙනකොට උන් හැරි හැරි බලනව මොකාද මේ කියල. අත රිදී රිදී ඔය වැඩේ කරන්න වෙලා තියෙනවා සෑහෙන්න Click to expand... උඩ පොල්ල අල්ලගෙන දෙපැත්ත බැලන්ස් කරන්න ඕනේ අතුරේ යනව වගේ.