~ Bus එකේ ~

DJU9

Well-known member
  • Aug 10, 2007
    55,238
    4,977
    113
    සියනෑ කෝරළේ
    U3VDHZL.jpg

    :lol::oo::P
     
    freak88

    Member
    Nov 15, 2008
    12,945
    1,172
    0
    Verified ✔
    හිකන්නෙක්

    මම ට්‍රයි කරපු කෙල්ල එකක් බස් එකේ එක සීශ් එකේ වාඩි වෙලා යද්දි, රු 10 ක් දිලා එකෙක් කවියක් කිව්වා, පද 4 ක කපල් කවියක් , මගේ ට්‍රයි එකට මල පැන්නා පට්ට යන්න ,

    ප.ලි එක එකක් පස්සේ කොහොම හරි යාලූ වුනා , එත් එක අවුරුදු 2ක් තිබ්බේ ඉවරයි, එකි බැන්දා
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ඇයි බන් බහිද්දී ඉතුරු ඉල්ලගන්න කියල සෙනග පීරගෙන හෙන ගේමක් දීල ඉස්සර දොර ගාවට යද්දී කොන්ද දුවන් ගිහින් පිටිපස්ස දොරේ එල්ලෙන එක. මටනං වෙන්නෙම ඕක :(
     
    freak88

    Member
    Nov 15, 2008
    12,945
    1,172
    0
    Verified ✔
    ඇයි බන් බහිද්දී ඉතුරු ඉල්ලගන්න කියල සෙනග පීරගෙන හෙන ගේමක් දීල ඉස්සර දොර ගාවට යද්දී කොන්ද දුවන් ගිහින් පිටිපස්ස දොරේ එල්ලෙන එක. මටනං වෙන්නෙම ඕක :(

    ඇයි බන් බෙල් එක ඇද්දට ඉස්සරහා කල කණියෙක් ලනුවට අත තියන් අල්ලන් ඉදලා , සෙන ගැ නැති හොල් එකක නවත්තන්නේ නැතුව ගිහින් ලොඩ් වගේ ඉලග එකෙන් බැහැල පයින් එන එ කුචීත අවස්තාව
     
    DJU9

    Well-known member
  • Aug 10, 2007
    55,238
    4,977
    113
    සියනෑ කෝරළේ
    ඇයි බන් බහිද්දී ඉතුරු ඉල්ලගන්න කියල සෙනග පීරගෙන හෙන ගේමක් දීල ඉස්සර දොර ගාවට යද්දී කොන්ද දුවන් ගිහින් පිටිපස්ස දොරේ එල්ලෙන එක. මටනං වෙන්නෙම ඕක :(

    ඇයි ඕයි ෆුට්බෝඩ් එකේ බහින එකෙක්ට ඉඩ දෙන්න බැහැල ඉන්නකොට ඩ්‍රයිවර් කාරයා බස් එක අද්දනකොට...
     
    Bad Cop

    Well-known member
  • Jun 9, 2014
    7,525
    906
    113
    ගම්පහ
    ඇයි ඕයි ෆුට්බෝඩ් එකේ බහින එකෙක්ට ඉඩ දෙන්න බැහැල ඉන්නකොට ඩ්‍රයිවර් කාරයා බස් එක අද්දනකොට...

    සිරා ඕයි. කොන්දයි මායි බස් එක පස්සෙන් දුවලා තියෙනවා
     
    DJU9

    Well-known member
  • Aug 10, 2007
    55,238
    4,977
    113
    සියනෑ කෝරළේ
    සිරා ඕයි. කොන්දයි මායි බස් එක පස්සෙන් දුවලා තියෙනවා

    ඔව් බන්.... ක්ලාස් යන කාලේ කෙල්ලො පිරිලා ඉන්න බස් එකක ඔහොම සාහසික වැඩක් උනා කියහන්කෝ.. කෙල්ලො ඔක්කොම හිනා උනා ඕයි... විලි ලැජ්ජයි...
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ඕන්න මම වගේ අහිංසක කොල්ලොන්ට වෙන තව වැඩක්, බස් එකේ කට කපල සෙනග මම මැද පෝලිමේ උඩ පොල්ල අල්ලගෙන. ඉස්සරහිනුත් කෙල්ලෙක් පිටිපස්සෙනුත් කෙල්ලෙක්. එහාට මෙහාට යන්නත් බෑ. ඉස්සරහට බර උනොත් ජැක් කාරයෙක් කියල ගුටි කන්න වෙනව, පස්සට බර උනොත් එත් චාටර් සීන් එකක්. බ්රේක් ගහන ගහන සැරේට උඩ පොල්ල අල්ලගෙන දෙපැත්ත බැලන්ස් කරන්න ඕනේ අතුරේ යනව වගේ. ඒ මදිවට යන්තන් ගෑවෙනකොට උන් හැරි හැරි බලනව මොකාද මේ කියල. අත රිදී රිදී ඔය වැඩේ කරන්න වෙලා තියෙනවා සෑහෙන්න :(