බස් ගාස්තුව තවත් වැඩි වෙයි.. බස් වැඩ වර්ජනය අවසන්.
අද මධ්‍යම රාත්‍රියේ සිට රට පුරා ක්‍රියාත්මක කරන්නට තීරණය කර ඇති දිපව්‍යාප්ත වැඩ වර්ජනය අවසන් කිරීමට බස් සංගම් තීරණය කර ඇත.
ඒ අනුව බස් ගාස්තුව 12.5%කින් ඉහල දැමීමට හා අවම පස් ගාස්තුව රුපියල් 12 තෙක් වැඩි කිරීමට එකග වී තිබේ.
කැබිනට් මණ්ඩලය විසින් බස් ගාස්තුව වැඩි කිරීමට අනුමැතිය දෙන ලද්දේ 6.5%කින් වන අතර බස් සංගම් විසින් ඊට විරෝධය පල කලහ.
ලංකාදීප



