BUS වර්ජනය_අවසන්

dxx

Well-known member
  • Dec 26, 2011
    18,517
    22,198
    113
    බස් ගාස්තුව තවත් වැඩි වෙයි.. බස් වැඩ වර්ජනය අවසන්.
    ​



    අද මධ්‍යම රාත‍්‍රියේ සිට රට පුරා ක‍්‍රියාත්මක කරන්නට තීරණය කර ඇති දිපව්‍යාප්ත වැඩ වර්ජනය අවසන් කිරීමට බස් සංගම් තීරණය කර ඇත.

    ඒ අනුව බස් ගාස්තුව 12.5%කින් ඉහල දැමීමට හා අවම පස් ගාස්තුව රුපියල් 12 තෙක් වැඩි කිරීමට එකග වී තිබේ.

    කැබිනට් මණ්ඩලය විසින් බස් ගාස්තුව වැඩි කිරීමට අනුමැතිය දෙන ලද්දේ 6.5%කින් වන අතර බස් සංගම් විසින් ඊට විරෝධය පල කලහ.

    ලංකාදීප
     
    • Like
    Reactions: lasankandy

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,256
    113
    KY
    මොලයක් නෙවේ අලයක් :yes:

    6f009aa6dc9c7184d5b6b8b795a7e950_XL.jpg


    2Q==
     

    wingman

    Well-known member
  • Oct 3, 2009
    7,691
    2,741
    113
    In this moment
    නුවර-කොළබ යන්න diesel වලට 1,300 ක් වැඩියෙන් ගෙවන්න ඕනේ කියල කොන්දොස්තර කෙනෙක් කීවා. එදා driver හෙමිනුත් ගියේ diesel බේරගන්න. :angry:
     

    cmtwap

    Well-known member
  • Oct 17, 2006
    1,037
    562
    113
    Nugegoda
    තෙල් මිල වැඩි කරද්දි උඩ දාගෙන වැඩි කරන ගාස්තු තෙල් මිල අඩු කරපු වෙලාවෙත් කරාද බං? මතක නැති නිසා අහන්නෙ.. අනිත් දේ බස්වලට මේ විදියට ගෙවන්න තරම්, මුන් ගුණාත්මක සේවයක් ලබාදෙනවද? සමහර අවස්ථාවල නොයා බැරිකමට යනව මිසක් අම්මප මටනම් බස්වල ගමන අප්පිරියයි. ඒ අතින් කෝච්චියනම් සුපිරියි.