Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
House Plan
lenura
Updated:
Yesterday at 11:05 AM
iphone x used
AssassiN1
Updated:
Sunday at 10:30 PM
කිතුල් තලප
Manoj Suranga Bandara
Updated:
Saturday at 7:04 PM
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Aug 27, 2026
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Bus eke sex karala maattu
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

දැරියක් අපයෝජනය කරමින් සිටි කොන්දොස්තර මාට්ටු

පහළොස් හැවිරිදි පාසල් සිසුවියක් බස් රථයක් තුළ ලිංගික අපයෝජනයට ලක් කරමින් සිටි පෞද්ගලික බස් රථ කොන්දොස්තරවරයකු හොරොව්පතාන බස් නැවතුම්පළේදී හොරොව්පතාන පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන තිබේ.

සිසුවියගේ දෙමව්පියන් විසින් කරන ලද පැමිණිල්ලකට අනුව සැකකාර කොන්දොස්තරවරයා අත්අඩංගුවට ගෙන ඇත.

මෙලෙස අත්අඩංගුවට පත් වූයේ හොරොව්පතාන කුඩාපට්ටිය ප්‍රදේශයේ පදිංචි 28 හැවිරිදි අයෙකි.

සිසුවියද හොරොව්පතාන කුඩාපට්ටිය ප්‍රදේශයේම පදිංචිකාරියක් බව පැවසේ.

මෙම සිසුවිය පසුගිය 10 වැනිදා පෙරවරුවේ හොරොව්පතාන නගරයේ පිහිටි පෞද්ගලික උපකාරක පන්තියකට යන බව සිය දෙමවුපියන්ට පවසා නිවසින් පිටව ගොස්, උපකාරක පන්තිය නිමවී ආපසු නිවසට පැමිණීම ප්‍රමාදවීම නිසා ඇගේ දෙමවුපියන් එදින සවස ඇය සෙවීමට හොරොව්පතාන නගරයට පැමිණ තිබේ.

දෙමාපියන් සිසුවිය සොයමින් සිටියදී අදාළ බස් රථ ගාලේ එක් බස් රථයක් තුළ සැකකාර බස්රථ කොන්දොස්තරවරයා බස් රථයේ පසුපස අසුනේ සිසුවිය සමඟ ලිංගික හැසිරීම්වල නිරතව සිට ඇත.

පසුව දෙමාපියන් විසින් සිද්ධිය සම්බන්ධයෙන් පොලිසියට දන්වා ඇත.

පොලිසිය කළ මූලික පරීක්ෂණවලදී සැකකාර කොන්දොස්තරවරයා මීට පෙර අවස්ථා කීපයකදීම සිසුවිය ලැගුම් හල්වලට රැගෙන ගොස් ලිංගික අපයෝජනයට ලක්කොට ඇති බව අනාවරණය වී තිබේ.

පසුව සිසුවිය අධිකරණ නියෝගයක් මත වෛද්‍ය පරීක්ෂණයකට යොමු කිරීමට රෝහල්ගත කිරීමටත්, සැකකරු කැබිතිගොල්ලෑව මහෙස්ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමටත් හොරොව්පතාන පොලිසිය පියවර ගෙන ඇත.

[CODE]SLmirror[/CODE]

[QUOTE="SLBlackKnight, post: 10619860, member: 308134"] [COLOR=DarkRed][SIZE=5]දැරියක් අපයෝජනය කරමින් සිටි කොන්දොස්තර මාට්ටු [/SIZE][/COLOR] [COLOR=Black][SIZE=4]පහළොස් හැවිරිදි පාසල් සිසුවියක් බස් රථයක් තුළ ලිංගික අපයෝජනයට ලක් කරමින් සිටි පෞද්ගලික බස් රථ කොන්දොස්තරවරයකු හොරොව්පතාන බස් නැවතුම්පළේදී හොරොව්පතාන පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන තිබේ. සිසුවියගේ දෙමව්පියන් විසින් කරන ලද පැමිණිල්ලකට අනුව සැකකාර කොන්දොස්තරවරයා අත්අඩංගුවට ගෙන ඇත. මෙලෙස අත්අඩංගුවට පත් වූයේ හොරොව්පතාන කුඩාපට්ටිය ප්‍රදේශයේ පදිංචි 28 හැවිරිදි අයෙකි. සිසුවියද හොරොව්පතාන කුඩාපට්ටිය ප්‍රදේශයේම පදිංචිකාරියක් බව පැවසේ. මෙම සිසුවිය පසුගිය 10 වැනිදා පෙරවරුවේ හොරොව්පතාන නගරයේ පිහිටි පෞද්ගලික උපකාරක පන්තියකට යන බව සිය දෙමවුපියන්ට පවසා නිවසින් පිටව ගොස්, උපකාරක පන්තිය නිමවී ආපසු නිවසට පැමිණීම ප්‍රමාදවීම නිසා ඇගේ දෙමවුපියන් එදින සවස ඇය සෙවීමට හොරොව්පතාන නගරයට පැමිණ තිබේ. දෙමාපියන් සිසුවිය සොයමින් සිටියදී අදාළ බස් රථ ගාලේ එක් බස් රථයක් තුළ සැකකාර බස්රථ කොන්දොස්තරවරයා බස් රථයේ පසුපස අසුනේ සිසුවිය සමඟ ලිංගික හැසිරීම්වල නිරතව සිට ඇත. පසුව දෙමාපියන් විසින් සිද්ධිය සම්බන්ධයෙන් පොලිසියට දන්වා ඇත. පොලිසිය කළ මූලික පරීක්ෂණවලදී සැකකාර කොන්දොස්තරවරයා මීට පෙර අවස්ථා කීපයකදීම සිසුවිය ලැගුම් හල්වලට රැගෙන ගොස් ලිංගික අපයෝජනයට ලක්කොට ඇති බව අනාවරණය වී තිබේ. පසුව සිසුවිය අධිකරණ නියෝගයක් මත වෛද්‍ය පරීක්ෂණයකට යොමු කිරීමට රෝහල්ගත කිරීමටත්, සැකකරු කැබිතිගොල්ලෑව මහෙස්ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමටත් හොරොව්පතාන පොලිසිය පියවර ගෙන ඇත. [/SIZE][/COLOR] [CODE]SLmirror[/CODE] [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom