Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Iptv
musicking
Updated:
Yesterday at 9:52 AM
Ad icon
ZTE MF283U 4G Unlocked Router (Used)
ayanthamaxi
Updated:
Jul 19, 2026
ලංකාවේ හොඳම උපකාරක පන්ති සහ ගුරුවරුන් එකම තැනකින් - TopTuition.lk
dulithapathum
Updated:
Jul 18, 2026
Colombo
RidhMathraa ’26 🎶✨
Tmadhusanka
Updated:
Jul 15, 2026
Ad icon
Colombo
PXN V10 Pro Direct Drive Racing Wheel (Under Warranty)
Abdur Rahman
Updated:
Jul 15, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
News
bus eken eliyata atha dagena giya sarasavi sisuwata atha ahimi wei
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

කොළඹ සිට බිබිල දක්වා ගමන් කරමින් තිබු ලංගම බස් රථයක් සහ ප්‍රතිවිරුද්ධ දිශාවෙන් පැමිණි ටිපර් රථයක් ගැටීමෙන්

ඊයේ (03) අනතුරක් සිදුව තිබෙන අතර එහිදී සරසවි සිසුවෙකුගේ අතට බරපතල හානි සිදුව තිබෙනවා.

මෙම අනතුරට මුහුණ දී ඇත්තේ සබරගමුව විශ්වවිද්‍යාලයේ කළමනාකරණ පිඨයේ දෙවැනි වසරේ ඉගෙනුම ලබන

23 හැවිරිදි සිසුවෙක්.

අනතුර සිදුවන අවස්ථාවේ මෙම සිසුවා බස් රථයේ පිටුපස අසුනේ ගමන් කරමින් සිට ඇති අතර ඔහු බස් රථයේ කවුළුවෙන්

පිටතට සිටින සේ සිය දකුණු අත තබාගෙන ගොස් තිබෙනවා. වේගයෙන් පැමිණි ටිපර් රථයේ ගැටී මෙම සිසුවාගේ අත

ශරීරයෙන් වෙන්වී තිබෙන අතර පසුව ඔහුගේ අත අයිස් පිරවූ බෑගයක දමා සිසුවාද සමග රත්නපුර රෝහලට රැගෙන යාමෙන්

පසුව කොළඹ ජාතික රෝහලට මාරු කර යවා තිබෙනවා.

එහිදී විශේෂඟ වෛද්‍ය කණ්ඩායමක් විසින් ඔහුගේ අත බද්ධ කිරීමේ ශල්‍යකර්මයක් සිදු කලද සිරුරෙන් වෙන්වූ අතට

බරපතල හානි සිදුව තිබීම නිසා එය අසාර්ථක වී තිබෙනවා.

[YOUTUBE]9w4YB0V6Zn4[/YOUTUBE]

[QUOTE="Truth Reporter, post: 23274868, member: 567467"] [CENTER][SIZE="4"]කොළඹ සිට බිබිල දක්වා ගමන් කරමින් තිබු ලංගම බස් රථයක් සහ ප්‍රතිවිරුද්ධ දිශාවෙන් පැමිණි ටිපර් රථයක් ගැටීමෙන් ඊයේ (03) අනතුරක් සිදුව තිබෙන අතර එහිදී සරසවි සිසුවෙකුගේ අතට බරපතල හානි සිදුව තිබෙනවා. මෙම අනතුරට මුහුණ දී ඇත්තේ සබරගමුව විශ්වවිද්‍යාලයේ කළමනාකරණ පිඨයේ දෙවැනි වසරේ ඉගෙනුම ලබන 23 හැවිරිදි සිසුවෙක්. අනතුර සිදුවන අවස්ථාවේ මෙම සිසුවා බස් රථයේ පිටුපස අසුනේ ගමන් කරමින් සිට ඇති අතර ඔහු බස් රථයේ කවුළුවෙන් පිටතට සිටින සේ සිය දකුණු අත තබාගෙන ගොස් තිබෙනවා. වේගයෙන් පැමිණි ටිපර් රථයේ ගැටී මෙම සිසුවාගේ අත ශරීරයෙන් වෙන්වී තිබෙන අතර පසුව ඔහුගේ අත අයිස් පිරවූ බෑගයක දමා සිසුවාද සමග රත්නපුර රෝහලට රැගෙන යාමෙන් පසුව කොළඹ ජාතික රෝහලට මාරු කර යවා තිබෙනවා. එහිදී විශේෂඟ වෛද්‍ය කණ්ඩායමක් විසින් ඔහුගේ අත බද්ධ කිරීමේ ශල්‍යකර්මයක් සිදු කලද සිරුරෙන් වෙන්වූ අතට බරපතල හානි සිදුව තිබීම නිසා එය අසාර්ථක වී තිබෙනවා. [YOUTUBE]9w4YB0V6Zn4[/YOUTUBE][/SIZE][/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom