bus fares increase ?

lkdood

Member
Apr 7, 2008
56,856
1,798
0
Washington, D.C. / London, U.K.
Sri Lanka Private Bus Owners' Association (PBOA) today requested the National Transport Commission (NTC) to increase bus fares by 15 percent.

They have also requested for the minimum bus fare to be raised from Rs.6 to Rs.8. The PBOA Chairman, Gemunu Wijeratne said that it was vital to increase bus fares owing to the increase in diesel prices last month.

“Bus owners may incur heavy losses if they do not implement a significant increase in bus fares. We hope the NTC will agree to our request,” Wijeratne said.

Dailymirror
 
MuslimLankan

Member
Nov 25, 2008
6,319
697
0
gasthuwa wagema bus eke quality ekath wadi karanawanam hondai! lankawe thiyena bus hariyata takaran kaali wage.
 
Last edited:

coollifestyle4u

Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    මේ වගේ වෙනස් විමකින් ඉතින් මහජනයාට දුප්පතාගේ හිතන් කොයි ආගම් බේදයකින්
    තොරව කොයි කාටත් මේ දේ වෙනුවෙන් මුහුණ දෙන්න වෙනවා..
    මහජනයා එන්න එන්නම තව දුරටත් ආර්ථික හිගතාවයට පත් වෙන්නේ නැතුව තියෙයි යෑ.
    මේ වගේ දේවල් දිනෙන් දින මිළ සංශෝධනය වෙද්දි..
    අපේ ලංකාවට සුභ අනාගතයක් වේවා කියලා
    තමයි කියන්න වෙන්නේ අකමැත්තෙන් වුනත්..

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,037
    3,489
    113
    Inside Your Laptop ;)
    Bus fares increase kara kiyala wadak wenne naa..... :no:

    Last month, 900 X 20 tyre REBUILD price 6250/= Today price 7200/= :shocked:

    Last month, 900 X 20 Ceat XL Super tyre price 32,500/= Today price 36,250/= :shocked:

    Two months before, Delo Gold 5 Liter Oil Can Price 2250/= Today 2890/= :shocked:

    Ithin, bus fares wadi kara kiyala wadak na, heta weddi, oil, tyre, spare parts wadi wenawaa..... :angry:
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492

    ටයර් 6ම දාන්නෙ මාස කීයකට සැරයක්ද ?
    තෙල් මාරු කරන්නෙ මාස කීයකට සැරයක්ද ?
    එක බස් එකෙන් මාසෙට කීයක් හොයනවාද ?
     
    +LUSI

    Banned
    May 2, 2011
    362
    23
    0
    දැන්නම් ඉදලා ඉවරයි.යන කොට හිරවෙලා තැලිලා පොඩිවෙලා දෙකට කැඩිලා යන්නත් ඔන
    දකුනු ආසියාවේ වැඩිම බස් ගාස්තුව ගෙවන්නත් ඔන

    කවදා අපිට සදාරනයක් වෙයිද
     
    • Like
    Reactions: sunflowers

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,037
    3,489
    113
    Inside Your Laptop ;)
    ටයර් 6ම දාන්නෙ මාස කීයකට සැරයක්ද ?
    තෙල් මාරු කරන්නෙ මාස කීයකට සැරයක්ද ?
    එක බස් එකෙන් මාසෙට කීයක් හොයනවාද ?

    Rebuid tyres for 17 and 48 routes :- 1 and 1/2 months

    Rebuid tyres for 356 and 380 routes :- 3 and 1/2 months

    Oil Change :- Every 10,000 Km's (12.5 Liters for Euro and 15 Liters for Hino)

    එක බස් එකෙන් මාසෙට කීයක් හොයනවාද :- Ganan balala ubata kiyannam :)
     
    MuslimLankan

    Member
    Nov 25, 2008
    6,319
    697
    0
    Rebuid tyres for 17 and 48 routes :- 1 and 1/2 months

    Rebuid tyres for 356 and 380 routes :- 3 and 1/2 months

    Oil Change :- Every 10,000 Km's (12.5 Liters for Euro and 15 Liters for Hino)

    එක බස් එකෙන් මාසෙට කීයක් හොයනවාද :- Ganan balala ubata kiyannam :)

    maath aasai bus ekak aran paarata daanna. me business eken keeyak withara hoyanna puluwanda machan ?
     
    giggee

    Well-known member
  • Jan 26, 2008
    10,681
    2,125
    113
    to compensate that jack should be legalize n two box seats should be there:lol::eek: in back then charge increase is ok;);)
     
    :shocked: