ඉස්සෙල්ලම පචයක් උස්සන් එන්න කලින් හොයලා බලලා ගෙනත් දාපන්. ගමේ ඉස්කෝලේ ලඟට බස් හෝල්ට් එකක් නැතුව තිබිලා ඒ ගමේ කණ්ඩායමක් එයාලගේ සල්ලි වලින් හෝල්ට් එකක් හදලා දෙනවා.ඒක ඕපන් කරන්නෙත් ඒ ඉස්කෝලේ ප්‍රින්සිපල් ඇවිත්. ඕකට මාලිමාව තියා කිසිම පක්ෂයක් ගෑවිච්ච වැඩ සටහනක් නෙවේ. හොයන්නේ බලන්නේ නැතුව බොරු බෙදන්න එපා..