අනුරාධපුර හරහා එන බස් කීපයක් එනවා මහරගම අපේක්ෂා එකට, ඕන නම් ඒ පැත්තෙන් යන්නත් පුළුවන්. වෙලාවල් නම් දන්නේ නෑ..
ලේසිම විදිහ මාලබෙන් 17 නුවර එකක ගිහින් බැලුම්මහර හන්දියෙන් බැහැලා වාරියපොළ හරහා යන අනුරාධපුර එකක නගින එක.
හැබැයි බැලුම්මහර හන්දියෙන් සීට් එහෙම කොහොම වෙයිද දන්නේ නෑ.. ඒ නිසා මාලබෙන් කොටුවට ගිහින් යන එක හොද වෙන්න පුළුවන්.