Fort station to galleface Bus root

manarrow

Well-known member
  • Jan 31, 2015
    5,099
    5,379
    113
    මචං කොටුවෙ station එකේ ඉදන් galleface එකට යන bus root number එක මොකද්ද
     
    a2mdb

    Well-known member
  • Sep 12, 2013
    3,977
    5,645
    113
    මචං කොටුවෙ station එකේ ඉදන් galleface එකට යන bus root number එක මොකද්ද
    පයින් යමංකො වට පිට බල බලා. මහ දුරක් නෑනෙ. මම අනන්තවත් ගිහින් තියනවා
     
    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,160
    34,765
    113
    පයින් යමංකො වට පිට බල බලා. මහ දුරක් නෑනෙ. මම අනන්තවත් ගිහින් තියනවා
    ඒක තමයි ආතල්ම බං. මමත් ගිහිං තියෙනවා. හැබැයි උදේ වරුවක යන්න ඕනේ. දවල් අව්වේ නම් යන්න ගියොත් තිත්ත වෙනවා
     
    a2mdb

    Well-known member
  • Sep 12, 2013
    3,977
    5,645
    113
    ඒක තමයි ආතල්ම බං. මමත් ගිහිං තියෙනවා. හැබැයි උදේ වරුවක යන්න ඕනේ. දවල් අව්වේ නම් යන්න ගියොත් තිත්ත වෙනවා

    :yes::yes::yes:
    නැත්තං හවසක
     
    • Like
    Reactions: nalin0001

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,110
    1
    61,346
    113
    Mother Earth
    පයින් යන දුර. හොඳ දුර යන බස් එකක නැගලා ගෝල් පේස් එකෙන් බස්සන්න කියපන්. 🙂
     
    • Haha
    Reactions: Mister TT