bus karaoke

chathuranirmal

Well-known member
  • Jul 11, 2017
    5,859
    3,253
    113
    Kurunegala
    ගියර් දාන්නෙ මොන අතෙන්ද සිංහලූ. :lol: නැත්නම් මේක auto ගියර් ද:rofl:

    මම නම් කියන්නෙ මෙහෙම දියුණු වෙන්න ඕනි. සමහර බස්වල වොෂ් රූම් ඉදන් තියනවා බන්. මිනි ෆ්‍රිජ් ඉදන් තියෙයි. මම නම් කියන්නෙ තව ඇදන් එහෙමත් බස් එක ඇතුලේ හයි කරන්න ඕනි. උයා ගෙන කන්න කුස්සියකුත් පොඩියට හරි හදන්න ඕනි.
     
    • Haha
    Reactions: D_Mad and redux