machan moratuwa indala battaramulla ta yanna mona bus ekeda yanna puluwan?kandy bus ekak yanawa neda?mata yanna ona waters edge eka langata.
Moratuwen nam danne nehe 154 Angulana - Kiribathgoda eken awith borallen bahala 171, 174, 170, 190, 177 ona ekakin yanna puluwan
ehema nathnam kollupitiyen 177 Kaduwela
come from Moratuwa to Dehiwala. From Dehiwala take the 163 to Battaramulla.
ඔව් උබට 17 bus එක ගත්ත නම් එක bus එකෙන් යන්නපුළුවන් නැත්තන් දෙහිවලින් 163 අරන් යන්නත් පුළුවන්
17 kiwwe machan panadura-kandy bus ekada?math balanne 1 bus eken yanna.mokada mama kaluthara ban inne.mata moratuwen ganna eka lesi wage.
ඒක water's edge එක ලගින් යනවා උබට ලේසි එක bus එකයි අනික ඉක්මනට යනවා
ඔව් ඔව් පානදුර නුවර 17ඒක water's edge එක ලගින් යනවා උබට ලේසි එක bus එකයි අනික ඉක්මනට යනවා
thnx machan.eka mona halt walada nawaththanne?hama ekema nawaththanne naha neda?moratuwa kurusa handiya langa nawaththanwada?


come from Moratuwa to Dehiwala. From Dehiwala take the 163 to Battaramulla.

අන්න ඒක නම් sure නෑ බන් පරණ පාරෙන්ද මන්ද යන්නේ![]()