bus route help

askinghelp11

Member
Mar 3, 2016
8
0
0
machan moratuwa indala battaramulla ta yanna mona bus ekeda yanna puluwan?kandy bus ekak yanawa neda?mata yanna ona waters edge eka langata.
 
Executer

Awrudu Games 2017 - Winners
  • Jan 24, 2013
    19,759
    6,199
    113
    🇨🇦🍁
    ඔව් උබට 17 bus එක ගත්ත නම් එක bus එකෙන් යන්න :yes: පුළුවන් නැත්තන් දෙහිවලින් 163 අරන් යන්නත් පුළුවන්
     
    askinghelp11

    Member
    Mar 3, 2016
    8
    0
    0
    ඔව් උබට 17 bus එක ගත්ත නම් එක bus එකෙන් යන්න :yes: පුළුවන් නැත්තන් දෙහිවලින් 163 අරන් යන්නත් පුළුවන්

    17 kiwwe machan panadura-kandy bus ekada?math balanne 1 bus eken yanna.mokada mama kaluthara ban inne.mata moratuwen ganna eka lesi wage.
     
    Executer

    Awrudu Games 2017 - Winners
  • Jan 24, 2013
    19,759
    6,199
    113
    🇨🇦🍁
    17 kiwwe machan panadura-kandy bus ekada?math balanne 1 bus eken yanna.mokada mama kaluthara ban inne.mata moratuwen ganna eka lesi wage.

    ඔව් ඔව් පානදුර නුවර 17 :) ඒක water's edge එක ලගින් යනවා උබට ලේසි එක bus එකයි අනික ඉක්මනට යනවා
     
    askinghelp11

    Member
    Mar 3, 2016
    8
    0
    0

    ඔව් ඔව් පානදුර නුවර 17 :) ඒක water's edge එක ලගින් යනවා උබට ලේසි එක bus එකයි අනික ඉක්මනට යනවා

    thnx machan.eka mona halt walada nawaththanne?hama ekema nawaththanne naha neda?moratuwa kurusa handiya langa nawaththanwada?