hemalsilva

Well-known member
  • Oct 16, 2006
    16,039
    2,689
    113
    Paraguay
    කොළඹ කොටුව ඉදන් නාවල වැලි පාර්ක් එක ලගට යන්න පුළුවන් බස් එක මොකක්ද.
     

    Executer

    Awrudu Games 2017 - Winners
  • Jan 24, 2013
    19,750
    6,195
    113
    🇨🇦🍁

    කොටුවෙන්ම ගන්න පුළුවන් එකක් නෑ මචං :no:

    armor street හරි මරදානට ඇවිල්ල 176 ගන්න :yes::yes:

     
    • Like
    Reactions: hemalsilva

    thilan996

    Well-known member
  • Jun 20, 2014
    4,922
    479
    83
    වැට උඩ
    uba galle rd wge enawa nm dehiwalin bahala ethanin 176 hettiyawaththa ganna. uba kandy rd , puttlm rd , old rd wge enawanam armr strt bahala ethanin 176 naginna. train eke enawanam maradanen bahala station eka issrht yanna.ethanata enawa 176....
     
    • Like
    Reactions: hemalsilva