කෙලින්ම යන බස් අඩුයි බන් පලාවියෙන් මාරු වෙයන්මේ bus route එක ගැන දන්න කෙනෙක් ඉන්නවා ද? Departure times එහෙම?
රෑ නවයෙන් පස්සෙ නම් කෙළින්ම යන එකක් හොයාගන්න වෙන්නෙම නෑ බංකෙලින්ම යන බස් අඩුයි බන් පලාවියෙන් මාරු වෙයන්
මේ bus route එක ගැන දන්න කෙනෙක් ඉන්නවා ද? Departure times එහෙම?
යූටියුබ් එකේ දාලා තියෙන ටයිම් වලට ලංකාවෙ බස් දුවන්නෙ නෑ බන්මේකෙ description එකේ ටයිම් තියෙනවා. ඇත්ත නැත්ත දන්නෙ නෑ
හැබැයි මට වෙන රූට් එකක වෙලාවල් ඕනි වෙලා ඔය වගේම description එක බලලා ගමන ගියා. ඒවා නම් වෙලාවට තිබ්බායූටියුබ් එකේ දාලා තියෙන ටයිම් වලට ලංකාවෙ බස් දුවන්නෙ නෑ බන්
කල්පිටිය පාරෙ බස් නම් හිතුන වෙලාවට තමයි යන්නෙහැබැයි මට වෙන රූට් එකක වෙලාවල් ඕනි වෙලා ඔය වගේම description එක බලලා ගමන ගියා. ඒවා නම් වෙලාවට තිබ්බා
මේකෙ description එකේ ටයිම් තියෙනවා.
ඇත්ත නැත්ත දන්නෙ නෑ