Heta bus strike ekak tiyada ? :oo:
lilman Well-known member May 10, 2009 41,351 55,332 113 Colombo Aug 15, 2018 #1 Heta bus strike ekak tiyada ?
Lokupappa Well-known member May 14, 2018 1,390 1,389 113 Aug 15, 2018 #3 පෞද්ගලික බස් රථ සේවකයින් පිරිසක් හෙට වර්ජනයක link පෞද්ගලික බස් රථ සේවකයින් පිරිසක් අද (15) මධ්‍යම රාත්‍රියේ සිට වැඩ වර්ජනයක නිරතවීමට තීරණය කර තිබේ. සමස්ත ලංකා පෞද්ගලික බස් සේවක සංගමය පවසන්නේ නව දඩ පත්‍රිකාවට විරෝධය පළ කරමින් මෙම වැඩවර්ජනය ක්‍රියාත්මක කරන බවයි. වර්ජනය සදහා රජයේ ප්‍රගතිශිලි රියදුරු සංගමය, ලංකා පෞද්ගලික මගී ප්‍රවාහන සේවක සංගමය, වරාය පෞද්ගලික බහලුම් රථ සංගමය, බස්නාහිර පළාත් පෞද්ගලික බස් රථ රියදුරු සංගමය, කොළඹ නගරාන්තර ත්‍රීරෝද රථ සංගමය සහ සමස්ත ලංකා පෞද්ගලික බස්රථ සේවක සංගමය යන සංගම් සහය ලබාදෙයි. සමස්ත ලංකා පෞද්ගලික බස්රථ සේවක සංගමයේ සංවිධායක කුමාරරත්න රේණුක මහතා ප්‍රකාශ කළේ තාක්ෂණික කැමරා සහිත මාර්ග පද්ධතියක් සකස් කොට මෙම දඩ පත්‍රිකාව ඉදිරිපත් කරන ලෙසත් එතෙක් පැරණි දඩ පත්‍රිකාව ලබා දෙන ලෙසයි. කෙසේ වෙතත් බස් හිමියන්ගේ සංගම් පවසන්නේ මෙම වර්ජනයට තමන් සහය නොදෙන බවයි. ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතා ප්‍රකාශ කළේ වැඩ වර්ජනය කිරීම සඳහා මෙය අවස්ථාවක් නොවන බවත් නීති වෙනස් කිරීමේ හැකියාවක් නොමැති බවයි. අන්තර් පළාත් බස් හිමියන්ගේ සංගමය මාධ්‍ය ප්‍රකාශක ප්‍රසන්න විපුලගුණ මහතා ප්‍රකාශ කළේ සාමාන්‍ය පරිදි බස් රථ ධාවනය කරන බවයි. රථ වාහන වැරදී සම්බන්ධයෙන් තරාතිරම නොබලා නීතිය ක්‍රීයාත්මක කළ යුතු බව පොලිස්පති පූජීත් ජයසුන්දර මහතා ඊයේ කොළඹ පැවැති උත්සවයකදී සදහන් කළේය.
පෞද්ගලික බස් රථ සේවකයින් පිරිසක් හෙට වර්ජනයක link පෞද්ගලික බස් රථ සේවකයින් පිරිසක් අද (15) මධ්‍යම රාත්‍රියේ සිට වැඩ වර්ජනයක නිරතවීමට තීරණය කර තිබේ. සමස්ත ලංකා පෞද්ගලික බස් සේවක සංගමය පවසන්නේ නව දඩ පත්‍රිකාවට විරෝධය පළ කරමින් මෙම වැඩවර්ජනය ක්‍රියාත්මක කරන බවයි. වර්ජනය සදහා රජයේ ප්‍රගතිශිලි රියදුරු සංගමය, ලංකා පෞද්ගලික මගී ප්‍රවාහන සේවක සංගමය, වරාය පෞද්ගලික බහලුම් රථ සංගමය, බස්නාහිර පළාත් පෞද්ගලික බස් රථ රියදුරු සංගමය, කොළඹ නගරාන්තර ත්‍රීරෝද රථ සංගමය සහ සමස්ත ලංකා පෞද්ගලික බස්රථ සේවක සංගමය යන සංගම් සහය ලබාදෙයි. සමස්ත ලංකා පෞද්ගලික බස්රථ සේවක සංගමයේ සංවිධායක කුමාරරත්න රේණුක මහතා ප්‍රකාශ කළේ තාක්ෂණික කැමරා සහිත මාර්ග පද්ධතියක් සකස් කොට මෙම දඩ පත්‍රිකාව ඉදිරිපත් කරන ලෙසත් එතෙක් පැරණි දඩ පත්‍රිකාව ලබා දෙන ලෙසයි. කෙසේ වෙතත් බස් හිමියන්ගේ සංගම් පවසන්නේ මෙම වර්ජනයට තමන් සහය නොදෙන බවයි. ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතා ප්‍රකාශ කළේ වැඩ වර්ජනය කිරීම සඳහා මෙය අවස්ථාවක් නොවන බවත් නීති වෙනස් කිරීමේ හැකියාවක් නොමැති බවයි. අන්තර් පළාත් බස් හිමියන්ගේ සංගමය මාධ්‍ය ප්‍රකාශක ප්‍රසන්න විපුලගුණ මහතා ප්‍රකාශ කළේ සාමාන්‍ය පරිදි බස් රථ ධාවනය කරන බවයි. රථ වාහන වැරදී සම්බන්ධයෙන් තරාතිරම නොබලා නීතිය ක්‍රීයාත්මක කළ යුතු බව පොලිස්පති පූජීත් ජයසුන්දර මහතා ඊයේ කොළඹ පැවැති උත්සවයකදී සදහන් කළේය.
Hayao Well-known member Sep 11, 2009 37,530 4,726 113 ♪ p1ɹoʍ uʍo ʎɯ uı ♥♫ Aug 15, 2018 #5 Kochchi strike ekakuth enna puluwan lu
Pink panther Well-known member Nov 8, 2011 23,234 3,134 113 36 ~ ση тнє ƒℓσω ~ Aug 15, 2018 #7 Plane strike ekak gena aranchiyak ne neda?
kinkon Well-known member Aug 5, 2007 116,070 2 116,279 113 Kandy ♕ පතිරූප දේස වාසෝ Aug 15, 2018 #8 Pink panther said: Plane strike ekak gena aranchiyak ne neda? Click to expand... නැව් ස්ට්‍රයික් එකක් නම් එනවලු ..
Pink panther said: Plane strike ekak gena aranchiyak ne neda? Click to expand... නැව් ස්ට්‍රයික් එකක් නම් එනවලු ..
laka007 Well-known member Oct 18, 2008 7,559 5,785 113 Aug 15, 2018 #9 Heta paththaren balala anidda rajaye niwaduwak karanna.