පෞද්ගලික බස් අද මධ්‍යම රාත්‍රියේ සිට වර්ජනයකට සැරසේ
අවම බස් ගාස්තුව වන රුපියල් 6 රුපියල් 7 දක්වා වැඩි කිරීම ඇතුළු තවත් ඉල්ලීම් 3ක් මුල්කර ගනිමින් සමස්ත ලංකා පෞද්ගලික බස් සමාගම් සම්මේලනය අද (09) මධ්‍යම රාත්‍රියේ සිට දීපව්‍යාප්ත බස් රථ වර්ජනයක නිරත වීමට තීරණය කර ඇත. මේ පිළිබදව සාකච්ඡා කිරීම සදහා ප්‍රවාහන අමාත්‍යවරයා අද දිනයේ තම සංගමයට දැනුම්දී ඇති බව එම සංගමයේ ප්‍රධාන ලෙකම් අංජන ප්‍රියංජිත් මහතා පවසයි.
මෙම සාකච්ඡාවේදී රජය පාර්ශ්වයෙන් නිසි පිළිතුරක් නොලැබුණහොත් දීප ව්‍යාප්ත වර්ජනය සදහා අවතීර්ණ වන බවද හෙතෙම සදහන් කළේය.