wlanka

Well-known member
  • May 24, 2009
    316
    268
    63
    Colombo

    I D P Education Lanka (Private) Limited - 3rd Floor, Serendib Tower, 324, Galle Road, Colombo 3, Sri Lanka

    කොටුවෙ ඉදන් යන්න ඕනා බස් එක කියපල්ලකො ඔන්න ඔය place එකට
     

    dmtx

    Well-known member
  • Dec 1, 2011
    22,207
    4,109
    113
    100 /101 gihin Liberty ekata eha halt eken bahala .. Galle road ekata maru wena
     
    • Love
    Reactions: wlanka

    lapaman

    Well-known member
  • Apr 3, 2023
    4,506
    8,117
    113
    IDP බත්තරමුල්ලේත් දැක්කා තියෙනවා ඔෆිස් එකක්.

    ගාලු පාරේ එකට නම් 100/101/412/428 බස් එක්ක ගිහින් ලිබර්ටි ප්ලාසා පහු කරලා හොලට් එකේ බැහැලා ගාලු පාරට එන්න ඕන.


    නැත්තම් කෝච්චියේ ඇවිල්ලා කොල්ලුපිටියෙන් බහින්න ඕන.
     
    • Love
    Reactions: wlanka

    vgp

    Well-known member
  • Aug 19, 2010
    2,416
    2,062
    113
    Liberty eka pahu weddima duplication road eke holt eken beheld poddak issarahata gihin dakunata thiyana cross road eka ganna galle road ekata
     
    • Love
    Reactions: wlanka