Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Hambantota
7 Acres Beachfront Land For Sell DownSouth , PerPerch Price 420 000
1024 Digital
Updated:
Today at 11:57 AM
Baseus PI LITE INDOOR CAMERA
ErMurazor
Updated:
Monday at 12:26 PM
Ad icon
Colombo
Hard Disk For Sale
mazza
Updated:
Saturday at 10:23 PM
land for sale
justasking
Updated:
Saturday at 9:32 AM
AMD AM 5 Ryzen setup
prabodhamadusanka
Updated:
Thursday at 12:56 PM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
business ආයෝජන අවස්තාවක්.
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මාව ඇවිත් හම්බවෙයන්. නදුන් කියලා කෙනෙක්ව මම අදුනන් නෑ.

අවම ලාබය ලක්ශ 5ක්. 5ට අඩුවෙන්නේ නෑ කොහොමත්.

ව්යාපාරය තනි පුද්ගල ව්යාපාරයක්. ඒක එහෙමම තියෙද්දි මුදල් ආයෝජනයක් කරනවනම් ලක්ශ 50ක්, 100ක් හෝ 200ක් ආයෝජනය කරන්න පුලුවන්.

පුද්ගලික සමාගමක් කරලා ආයෝජනය කරනවනන් අවම මුදල ලක්ශ 200ක් යොදවන්න ඕනා. 50%ක කොටස් සහ ලාබයෙන් 50%ක් ලබාදෙනවා.

ව්යාපාරය තනි පුද්ගල ව්යාපාරයක්. ඒක එහෙමම තියෙද්දි මුදල් ආයෝජනයක් කරනවනම් ලක්ශ 50ක්, 100ක් හෝ 200ක් ආයෝජනය කරන්න පුලුවන්.

පුද්ගලික සමාගමක් කරලා ආයෝජනය කරනවනන් අවම මුදල ලක්ශ 200ක් යොදවන්න ඕනා. 50%ක කොටස් සහ ලාබයෙන් 50%ක් ලබාදෙනවා.

මේ බිස්නස් එකට ආයෝජනය කරන්න කැමතිනම් මුලින්ම සොයිසා පාර, ශ්රී ප්රේමරතන මාවත, බබටුව පාර වගේ පාරවල් කීපයක වටයක් දාලා බලන්න ඕනා. ලංකාවටම ලී බඩු බෙදන හබ් එක මොරටුමුල්ලේ තියෙන්නේ. ඔය පාරවල් වල ගිහින් මානෙල් එක, රත්නශ්රි එක, සිගිති එක වගේ ශොප් මහපරිමානයෙන් මොනවද කරන්නේ බලන්න ඕනා.

බිස්නස් ඇගේ තියෙනවනම් තමන්ටම වැඩේ මීටර් වෙනවා. හිතලු හිතාගෙන නම් මේ බිස්නස් එක ගැන තේරුම් ගන්න බෑ. ඉස්සරහට ශෝරූම් වලට බිස්නස් අඩුවෙලා තොග වෙලදාමට බිස්නස් එක හැදෙනවා. කරනවනම් මේක කෝටි සිය ගානක් වුනත් යොදවලා මහ පරිමාන්යයෙන් කරන්න පුලුවන් බිස්නස් එකක්. තොග වෙලදාමේ ඉදන් ලංකාව වටේම ශෝරූම් දාලා චේන් එකක් හදන්න පුලුවන් බිස්නස් එකක් මේක. ශෝරුම් ඕනේ නෑ හරියට තොග වෙලදාම කරත් ශොප් දහස් ගානකට ලී බඩු දෙන්න පුලුවන්.

ලෝන් එකකින් කරන්න බැරි ඇයි කියලා හිතෙයි. ලෝන් එකක් ගන්න බැලුවා. වාරිකේ ගාන බැලුවම තේරුමක් නෑ. පොලිය 10%න් පල්ලෙහා ලෝන් එකක් ගන්න ඕනා. O/D එකක් තමයි වැඩේට හරියන්නේ. ලක්ශ 100ක O/D එකක් දැන්ම ගන්න අමාරුයි. ලෝන් එක ගන්නවනන් අවුරුදු 3කට පස්සේ ගන්නේ.

ආයෝජනයක් කරලා ගේමක් ගහන්න කැමති කෙනෙක් ඉන්නවනම් මාව සම්බන්ද කරගන්න. මාසෙන් මාසෙට උපයපු ගනන් සේරම තියෙනවා. ප්ලැටිනම් ක්රෙඩිට් කාඩ් එක, සුප්රිම් කරන්ට් එකවුන්ට් එක, ක්ලීන් ක්රිබ් එක කොලිටි එක පෙන්නන්න තියෙනවා.

[QUOTE="XibitZ, post: 30713636, member: 132898"] මාව ඇවිත් හම්බවෙයන්. නදුන් කියලා කෙනෙක්ව මම අදුනන් නෑ. අවම ලාබය ලක්ශ 5ක්. 5ට අඩුවෙන්නේ නෑ කොහොමත්. ව්යාපාරය තනි පුද්ගල ව්යාපාරයක්. ඒක එහෙමම තියෙද්දි මුදල් ආයෝජනයක් කරනවනම් ලක්ශ 50ක්, 100ක් හෝ 200ක් ආයෝජනය කරන්න පුලුවන්. පුද්ගලික සමාගමක් කරලා ආයෝජනය කරනවනන් අවම මුදල ලක්ශ 200ක් යොදවන්න ඕනා. 50%ක කොටස් සහ ලාබයෙන් 50%ක් ලබාදෙනවා. ව්යාපාරය තනි පුද්ගල ව්යාපාරයක්. ඒක එහෙමම තියෙද්දි මුදල් ආයෝජනයක් කරනවනම් ලක්ශ 50ක්, 100ක් හෝ 200ක් ආයෝජනය කරන්න පුලුවන්. පුද්ගලික සමාගමක් කරලා ආයෝජනය කරනවනන් අවම මුදල ලක්ශ 200ක් යොදවන්න ඕනා. 50%ක කොටස් සහ ලාබයෙන් 50%ක් ලබාදෙනවා. ............................................................................ මේ බිස්නස් එකට ආයෝජනය කරන්න කැමතිනම් මුලින්ම සොයිසා පාර, ශ්රී ප්රේමරතන මාවත, බබටුව පාර වගේ පාරවල් කීපයක වටයක් දාලා බලන්න ඕනා. ලංකාවටම ලී බඩු බෙදන හබ් එක මොරටුමුල්ලේ තියෙන්නේ. ඔය පාරවල් වල ගිහින් මානෙල් එක, රත්නශ්රි එක, සිගිති එක වගේ ශොප් මහපරිමානයෙන් මොනවද කරන්නේ බලන්න ඕනා. බිස්නස් ඇගේ තියෙනවනම් තමන්ටම වැඩේ මීටර් වෙනවා. හිතලු හිතාගෙන නම් මේ බිස්නස් එක ගැන තේරුම් ගන්න බෑ. ඉස්සරහට ශෝරූම් වලට බිස්නස් අඩුවෙලා තොග වෙලදාමට බිස්නස් එක හැදෙනවා. කරනවනම් මේක කෝටි සිය ගානක් වුනත් යොදවලා මහ පරිමාන්යයෙන් කරන්න පුලුවන් බිස්නස් එකක්. තොග වෙලදාමේ ඉදන් ලංකාව වටේම ශෝරූම් දාලා චේන් එකක් හදන්න පුලුවන් බිස්නස් එකක් මේක. ශෝරුම් ඕනේ නෑ හරියට තොග වෙලදාම කරත් ශොප් දහස් ගානකට ලී බඩු දෙන්න පුලුවන්. .............................................. ලෝන් එකකින් කරන්න බැරි ඇයි කියලා හිතෙයි. ලෝන් එකක් ගන්න බැලුවා. වාරිකේ ගාන බැලුවම තේරුමක් නෑ. පොලිය 10%න් පල්ලෙහා ලෝන් එකක් ගන්න ඕනා. O/D එකක් තමයි වැඩේට හරියන්නේ. ලක්ශ 100ක O/D එකක් දැන්ම ගන්න අමාරුයි. ලෝන් එක ගන්නවනන් අවුරුදු 3කට පස්සේ ගන්නේ. ආයෝජනයක් කරලා ගේමක් ගහන්න කැමති කෙනෙක් ඉන්නවනම් මාව සම්බන්ද කරගන්න. මාසෙන් මාසෙට උපයපු ගනන් සේරම තියෙනවා. ප්ලැටිනම් ක්රෙඩිට් කාඩ් එක, සුප්රිම් කරන්ට් එකවුන්ට් එක, ක්ලීන් ක්රිබ් එක කොලිටි එක පෙන්නන්න තියෙනවා. [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom