ගෘහභාණ්ඩ තොග වෙලදාමක් කරන්නේ 2011 ඉදන්.
මාසෙට ලක්ශ 2ක් විතර හොයාගන්නවා.
යොදවපු මුදලට ලක්ශ 20ක්.
බිස්නස් එකට එකතුවෙලා මහපරිමාන්‍යයෙන් කරන්න කැමති කවුරුහරි කිරියේ ඉන්නවද?
ලක්ශ 200ට ලාබෙන් 50%
ලක්ශ 100ට ලාබෙන් 25%
ලක්ශ 50ට ලාබෙන් 12.5%
දෙන්න පුලුවන්.
මගේ නයක් ඉවරවෙනවා තව අවුරුදු 3කින්. පස්සෙ ලක්ශ 100ක් ගන්න ඉන්නේ. එතකන් මෙහෙම කරන්නේ. කැමති කෙනෙක් ඉන්නවනම් කියන්න.
දිගටම බිස්නස් එකේ ඉන්න කැමති, කොටස් කරුවෙක් වෙන්න කැමති කෙනෙක් ඉන්නවනම් බිස්නස් එක ප්‍රයිවට් ලිමිටඩ් කරලා කොටස් ලබාදෙන්න පුලුවන්. අවම ආයෝජනය ලක්ශ 200යි.
.........................................................................
ත්‍රේඩ් එකේ සේරම විස්තර තියෙනවා. බලලා වැඩේට කැමති කෙනෙක් ඉන්නවනම් මැසේජ් එකක් දාන්න.

Last edited: