Business එකකට help එකක්- Arial Photography
මට අදහසක් තියෙනවා DJI Phantom 3 එකක් අරගෙන කව්රු හරි දම්මල wedding අරව මේවා video කරලා හම්බෙන ගාන අපි දෙන්න අතර බෙදා ගන්ඩ 50 / 50.
Campus යන්ඩත් සල්ලි ඕනනේ.
වැඩේ හරියයිද?
සල්ලි අපතේ යයිද?
මම drone ගැන දන්නා නිසා ඖලක් නා.
කැඩුනොත් මටම හදුවහැකි.
ස්තුති

Last edited:

මගේ අයියගේ wedding ඒකට drone එකෙන් ලොකු වැඩක් ගත්ත.. 