Business Analyst ගැන දාන්න අය පොඩ්ඩක් එන්න

MARVELS_SL

Well-known member
  • Nov 9, 2016
    1,502
    667
    113
    India
    Business Analyst ගැන දාන්න අය පොඩ්ඩක් එන්න

    1. IT Bachelors Degree Complete , 6 Months BA Intern එකක් Complete කෙනෙක්ට ඊළගට යන්න හදන BA ජොබ් එකේ Salary Expectation වලට දෙන්න පුළුවන් උත්තරේ මොකක්ද ? (Salary ඇහුවම)


    2. ලංකාවේ පිළිගන්න BA Professional Qualifications මොනවද?


    3. සාමාන්‍යයෙන් BA Interview එකක අහන්නේ මොනවද ? Intern නෙමේ හන්ද ? WebSite එක බලන්න තමයි කිව්වේ ?

     
    Last edited: