Business Analyst

ST.PIERRE

Well-known member
  • Jun 19, 2017
    5,688
    10,731
    113
    octagon
    මම අදුරන කෙනෙක්ට....businesss anlyst වෙන්න මොනවද ඕනේ subject. English කරන්නේ uni එකේ. Bit එක පිටින් කරනවා. ඇතුලෙන් IT තෝරා ගන්නද? Psy තෝර ගන්න එකද හොඳ.
     
    EKGuest

    Well-known member
  • Nov 16, 2022
    3,206
    5,704
    113
    IT වෙනම කරන්නවනම් business-related සබ්ජෙක්ට් තමයි ප්‍රයෝජනවත් වෙන්නේ.
     
    • Love
    Reactions: ST.PIERRE

    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    30,173
    1
    52,414
    113
    ප*යාගල
    sorry.com
    මම අදුරන කෙනෙක්ට....businesss anlyst වෙන්න මොනවද ඕනේ subject. English කරන්නේ uni එකේ. Bit එක පිටින් කරනවා. ඇතුලෙන් IT තෝරා ගන්නද? Psy තෝර ගන්න එකද හොඳ.
    Business Analyst Jobs search karala ewage thiyena Requirenmens ekathu karala summary ekak hadaganna.
     
    • Love
    Reactions: ST.PIERRE