Business Card ප්‍රින්ට් කරගන්න ඕන අයට

sahan50

Well-known member
  • Apr 15, 2024
    7,072
    6,410
    113
    kandy
    ow bro හැම ප්‍රින්ට් වැඩක්ම කරනවා


    ප්‍රෙස් එකක් බදු ගත්තා බං. මගේ මැෂින් එක ගන්නකං
    ------ Post added on Oct 14, 2024 at 9:04 PM
    Good
    Mata stickers ehema print karanna honda printer ekak recommend karanna puluwan da?
    Diy,vinyl stickers walata

    Loku ewa newei normal podi ewa ehema

    Epson eke 3 in 1 eke puluwan kiwwa ekkenek
     
    • Love
    Reactions: saradiyel_uk

    chinmak

    Well-known member
  • Oct 27, 2014
    9,773
    7,968
    113
    මෙන්න මෙතන...
    ඊළඟට කොහොමද බන් ඒ කෙල්ල රෙද්දක් ඇඳන් යාලුවෝ එක්ක කතා කරන්නේ?
    උඹලත් මරු idea දෙන්නේ..
    Mekata awith meke ewa balanwa kiyannema redi ne wge tmai ban.. eka atte wahanne eka set eke kurullo neh.. meka horen balana un innwa ban one taram
     
    • Haha
    Reactions: supun_sg

    sahan50

    Well-known member
  • Apr 15, 2024
    7,072
    6,410
    113
    kandy
    Business Card ප්‍රින්ට් කරගන්න ඕන අයට හැම බදාදටම කාඩ් සෙටප් එකක් ප්‍රින්ට් කරනවා.
    කාඩ් 1000ක් 3500.00
    310gsm Art Board එකට ප්‍රින්ට් කරලා 1 සයිඩ් මැට් ලැමිනේට් එක්ක
    - අවමය 1000ක්


    View attachment 239350
    Stickers print karanwada
     

    iworld

    Well-known member
  • Sep 8, 2007
    17,806
    23,364
    113
    චී ලංකාව
    Business Card ප්‍රින්ට් කරගන්න ඕන අයට හැම බදාදටම කාඩ් සෙටප් එකක් ප්‍රින්ට් කරනවා.
    කාඩ් 1000ක් 3500.00
    310gsm Art Board එකට ප්‍රින්ට් කරලා 1 සයිඩ් මැට් ලැමිනේට් එක්ක
    - අවමය 1000ක්


    View attachment 239350
    වටිනවා