Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
ඕනම රටකට සෙට් වෙන CV එකක්
ErMurazor
Updated:
Yesterday at 9:50 AM
Hambantota
7 Acres Beachfront Land For Sell DownSouth , PerPerch Price 420 000
1024 Digital
Updated:
Wednesday at 11:57 AM
Baseus PI LITE INDOOR CAMERA
ErMurazor
Updated:
Monday at 12:26 PM
Ad icon
Colombo
Hard Disk For Sale
mazza
Updated:
Oct 10, 2026
land for sale
justasking
Updated:
Oct 10, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Help
Business/ Computer parts
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

කම්පුටර් පාර්ට්ස් import කරල විකුනන එකද එහෙමත් නැත්තන් කොටුවෙන් අඩුවට අරන් විකුනන එකඩ හොදම.

ප්රශ්න ගොඩක් තියෙනවා. uk වල ඉදන් වගේ බඩු import කරගන්න පුලුවන්.

එහෙම නැත්තන් අඩුවටම ගන්න පුලුවන් රටවල් මොනවද?

ගොඩක්ම හිතන් ඉන්නේ වොරන්ටි දෙද්දි රෙපයාර් කරල දෙනව කිය කිය කාලේ කන්නේ නැතුව, රිප්ලේස් ම කරල දෙන්න. ඉතින් මෙහෙම කරද්දි කොටුවෙන් ගත්තොත් අන්තිමට අපිටනෙ පොල්ල සෙට් වෙන්නෙ.

මේ වගෙ දෙයක් පටන් ගන්න අයිඩිය එකක් තමයි ඔනි කරල තියෙන්නෙ.ස්ටර්ට් එකක් ගන්න ඕනි.

ඒ වගෙම උබලට ශොප් එක්ක ඩීල් කරද්දි ඒවගෙන් වෙන අඩු පාඩුත් දාන්න. ශොප් එකක් පටන් ගත්තොත් එව උදව් වෙයි.

තව දෙයක් මචන් ෆුල් ඩෙස්ක්ටොප් වගේ නන් සේල් කරන්න අයිඩිය එකක් නෑ. පාර්ට්ස් තමයි ප්ලෑන් කරේ සහ accessories.

bump එකක් වත් දාගෙන යන්න මචන්ල

[QUOTE="lakijayawardana, post: 20582513, member: 556323"] [FONT=Century Gothic][SIZE=4]කම්පුටර් පාර්ට්ස් import කරල විකුනන එකද එහෙමත් නැත්තන් කොටුවෙන් අඩුවට අරන් විකුනන එකඩ හොදම. ප්රශ්න ගොඩක් තියෙනවා. uk වල ඉදන් වගේ බඩු import කරගන්න පුලුවන්. එහෙම නැත්තන් අඩුවටම ගන්න පුලුවන් රටවල් මොනවද? ගොඩක්ම හිතන් ඉන්නේ වොරන්ටි දෙද්දි රෙපයාර් කරල දෙනව කිය කිය කාලේ කන්නේ නැතුව, රිප්ලේස් ම කරල දෙන්න. ඉතින් මෙහෙම කරද්දි කොටුවෙන් ගත්තොත් අන්තිමට අපිටනෙ පොල්ල සෙට් වෙන්නෙ. මේ වගෙ දෙයක් පටන් ගන්න අයිඩිය එකක් තමයි ඔනි කරල තියෙන්නෙ.ස්ටර්ට් එකක් ගන්න ඕනි. ඒ වගෙම උබලට ශොප් එක්ක ඩීල් කරද්දි ඒවගෙන් වෙන අඩු පාඩුත් දාන්න. ශොප් එකක් පටන් ගත්තොත් එව උදව් වෙයි. තව දෙයක් මචන් ෆුල් ඩෙස්ක්ටොප් වගේ නන් සේල් කරන්න අයිඩිය එකක් නෑ. පාර්ට්ස් තමයි ප්ලෑන් කරේ සහ accessories. bump එකක් වත් දාගෙන යන්න මචන්ල [/SIZE][/FONT] [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom