කම්පුටර් පාර්ට්ස් import කරල විකුනන එකද එහෙමත් නැත්තන් කොටුවෙන් අඩුවට අරන් විකුනන එකඩ හොදම.
ප්‍රශ්න ගොඩක් තියෙනවා. uk වල ඉදන් වගේ බඩු import කරගන්න පුලුවන්.
එහෙම නැත්තන් අඩුවටම ගන්න පුලුවන් රටවල් මොනවද?
ගොඩක්ම හිතන් ඉන්නේ වොරන්ටි දෙද්දි රෙපයාර් කරල දෙනව කිය කිය කාලේ කන්නේ නැතුව, රිප්ලේස් ම කරල දෙන්න. ඉතින් මෙහෙම කරද්දි කොටුවෙන් ගත්තොත් අන්තිමට අපිටනෙ පොල්ල සෙට් වෙන්නෙ.
මේ වගෙ දෙයක් පටන් ගන්න අයිඩිය එකක් තමයි ඔනි කරල තියෙන්නෙ.ස්ටර්ට් එකක් ගන්න ඕනි.
ඒ වගෙම උබලට ශොප් එක්ක ඩීල් කරද්දි ඒවගෙන් වෙන අඩු පාඩුත් දාන්න. ශොප් එකක් පටන් ගත්තොත් එව උදව් වෙයි.
තව දෙයක් මචන් ෆුල් ඩෙස්ක්ටොප් වගේ නන් සේල් කරන්න අයිඩිය එකක් නෑ. පාර්ට්ස් තමයි ප්ලෑන් කරේ සහ accessories.
bump එකක් වත් දාගෙන යන්න මචන්ල