business ekak patan ganna help

windows8

Member
Feb 16, 2010
5,371
440
0
Kandy
communication ekakin masekata 20-50 kata wada labayak ganna baha
eka nisa normally loan danawanam gewana eka gana hithanna

oya dana ganai salli labena hati pennanna ona bank ekata mama hithanne
 

mudrana

Member
Jan 29, 2007
16,995
1,313
0
50හෙ පන්තියේ
communication ekakin masekata 20-50 kata wada labayak ganna baha
eka nisa normally loan danawanam gewana eka gana hithanna

oya dana ganai salli labena hati pennanna ona bank ekata mama hithanne

Ow, samanyayen loans apply karana kota api feasibility study ekak karala (a kiynne loan eka gewana kramaya saha aadayama labana krama) gena report ekak submit karanna oone. eeka qualified chartered accountant kenek haraha karagaththoth weda pahasui. kohoma unath bank ekakata gihin katha karala balanna.
 

llrajitha

Well-known member
  • Jan 11, 2008
    6,971
    1,086
    113
    මචං ඉස්සෙලෙල්ලම මම ඔයාට සුබපනවා.

    මම දන්න තරමින් ඔයාට බිස්නස් එකක් පටන් ගන්න කියල ලෝන් එකක් ගන්න නම් අමාරු වේවි. ඒත් පොඩියට හරි පටන් අරන් බෑන්ක් අකවුන්ට් එකක් ටික කලක් හොඳට පාවිච්චි කරොත් ගන්න පුලුවන්. මම මේ කියන්නෙ, පුලුවන් තරම් ගනුදෙනු ඒ ගිනුම හරහා කරන්න කියල. පොඩි පොඩි අගයන් උනාට අවුලක් නෑ. ඒත් නිති පතා කරන්න බලන්න.

    තව දෙයක් තමයි ඔය ලොකු බැංකු වලින් ණය ගන්න අමාරුයි මට දැන ගන්න ලැබුණ විදිහට. ඒක නිසා ඔයා පොඩි බැණ්කුවක් තෝරගන්න. උදා: සණස, සබරගමු සංවර්ධන, උකස් හා ආයෝජන වගේ...

    ආපහු සුබ පතනවා. මේ මොනව කරන්නත් ඔයා බිස්නස් එක ටිකකලක් ගෙදරින් යාලුවන් නෑයන් වගේ අයගෙන් සල්ලි ඉල්ලල හරි දුවන්න ඕන. ඊට පස්සෙ තමා ඉතින් ලෝන් ගැන බලන්න වෙන්නෙ.

    තව කව්රු හරි ඔයාව දැනුවත් කරාවි, මට වඩා දැනුම් තේරුම් තියෙන EK member කෙනෙක්.