1. කැමරාවක් වගේ අරන් හොද තීම් එකකට වීඩියෝ හදල යුටියුබ් දැමීම. (හැම එකාම කරන ට්‍රැවල් වීඩියෝ කබල් නොවේ).
2. පොඩි ටැක්සි සේවාවක් දැමීම.
3. මාලදිවයින් වල ටුවරිසම් සට සට ගාල වැඩිවෙනවා මේ ටිකේ. එහෙට එළවලු /පලතුරු ලංකාවෙන් සැපයීම (මේක කරන කිහිපදෙනෙක් දැනටමත් ඉන්නවා, නමුත් ඉල්ලුමට සැපයුම මදි, ගොයියාගෙන් ගත්තා>> පොඩ්ඩක්පිරිසිදු කළා>>පැක් කළා>> යැව්වා, එහෙම නැත්නම් සලාද, වගේ ඒවා වවල කෙලින්ම යවන්න පුළුවන් ).
4. උම්බලකඩ /කරවල නිෂ්පාදනය (මේක කරන්න පුළුවන් පොඩි උදුනක් තියනවා දැන්).
5. කෙසෙල් පිටි නිපදවීම (මේක එක්ස්පෝර්ට් කරන්න පුළුවන්, ලොකු මිලක් තියනවා . හැබැයි ලක්ෂ 3න් කරන්න බෑ).