මචන්ලා, මට idea එකක් තියෙනවා පොඩියට Business එකක් පටන් ගන්න. මම freelance graphic design කරන්නේ. ඉතින් මට දැන් මේක ටිකක් වැඩිදියුණු කරගන්න ඕනි.
ඉතින් මම හිතන් ඉන්නේ වැඩට කොල්ලෝ දෙන්නෙක් වගේ අරගන business එකක් පටන්ගන්න office place එකක් අරගන. ඉතින් මට business ගැන දැනුමක් නැහැ.
# ඉතින් මේ වගේ දෙයක් කරන්න නීතිමය පැත්තෙන් අපි කරන්න ඕනි මොනවද ?
business එක register කරන්නම ඕනිද ?
# Shop/office space එකක් rent එකට ගන්නවානම් කොහොමද කරන්න ඕනි? lawyer කෙනෙක් ලග මේවා ලියලද ගන්නේ ?
#Graphic Designer කෙනෙක්ට දැන් කොහොමද Salary එක ? එහෙම කෙනෙක් job එකට ගන්නවානම් මොනවද කරන්න ඕනි? එයාලට Company එක පැත්තෙන් වෙන්න ඕනි අනිවාර්ය දේවල් මොනවද ?
ඉතින් මේ වගේ දේවල් දන්න අය ඉන්නවනම් HELP එකක් දෙන්න.
ඉතින් මම හිතන් ඉන්නේ වැඩට කොල්ලෝ දෙන්නෙක් වගේ අරගන business එකක් පටන්ගන්න office place එකක් අරගන. ඉතින් මට business ගැන දැනුමක් නැහැ.
# ඉතින් මේ වගේ දෙයක් කරන්න නීතිමය පැත්තෙන් අපි කරන්න ඕනි මොනවද ?
business එක register කරන්නම ඕනිද ? # Shop/office space එකක් rent එකට ගන්නවානම් කොහොමද කරන්න ඕනි? lawyer කෙනෙක් ලග මේවා ලියලද ගන්නේ ?
#Graphic Designer කෙනෙක්ට දැන් කොහොමද Salary එක ? එහෙම කෙනෙක් job එකට ගන්නවානම් මොනවද කරන්න ඕනි? එයාලට Company එක පැත්තෙන් වෙන්න ඕනි අනිවාර්ය දේවල් මොනවද ?
ඉතින් මේ වගේ දේවල් දන්න අය ඉන්නවනම් HELP එකක් දෙන්න.

mokakda machan une. uba monawada kale ? 