Business idea

Sandaru Kalhara

Well-known member
  • Apr 15, 2014
    1,124
    159
    63
    උබලට කෝටිපතියගෙන් බිස්නස් අයිඩියා එකක් ඕනද? අතේ පොඩි ගානක් තියෙන එකෙක්ට පටන්ගත්ත හැකි. ශුවර් හොඳට ප්‍රොෆිට් ගන්න පුලුවන්.

    පුලුවන්නම් තෝරගත්ත කාර් මොඩල්ස් කීපයකට කාර් ඩෑෂ් සන් ප්‍රොටෙක්ටර්ස් හදල සෙල් කරපන්. ෆේක් ලෙදර් යූස් කරල ‍අදාල මොඩල් එකේ ඩෑෂ් එකේ හැඩයට හා පෙනුමට හොඳට ගැලපෙන හොඳ ලුක් එකක් තියෙන විදියට නීට් එකට හදපල්ල. එතකොට ඒ ප්‍රොටෙක්ටර් එක හැම වෙලාවෙම ඩෑෂ් එක උඩ ති‍යන්න පුලුවන්. අනිවා ගැනුම් කරුවෝ ඕන තරම් ඉන්නව ශුවර්. මුලින් එක් කාර් මොඩල් එකක් අරන් හොඳට මැෂිමන්ට් අරන් සහ ඩෑෂ් එකේ පෙනුම , පාට, හැඩය ගැන සැලකිලිමත් වෙලා හොඳ සොෆට් ටච් එකක් තියෙන මැටීරියල් එකකින් ලස්සනට කරලපල්ල. මම කියන්න ඕන නෑ. උබලට තේරෙනවනේ... බඩට කන්න නැතත් වාහනේ්ට ගොඩක් උන් පට්ට ආදරෙයි. ලුක් ඩිපාට්මන්ට් එකට හානියක් වෙන්නැතිව හොඳ ඩීසන්ට් ප්‍රොඩක්ට් එකක් දුන්නොත් අනිවා යනව උනු කැවුම් වගේ...

    තව සුදුයකඩ වැඩ පුලුවන් උන්ටත් වැ‍ඩ තියෙනව බට් මාකට් එක ටිකක් දැනටමත් සැචුරේටඩ් වෙලා තියෙන්නේ...

    අර මම කිව්ව එක හොඳට ස්ටඩි කරල කරපන් පුලුවන්නම් වරදින්නෑ ෂුවර්. :P
     

    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    මූ කියන ඒවා අහපල්ලා මූත් මාසෙකින් ලක්ෂ 80ක් හොයල තියෙන්නේ ඔහොම ක්‍රමේකට :yes:
     

    Sandaru Kalhara

    Well-known member
  • Apr 15, 2014
    1,124
    159
    63

    ආ...බඩෝ...

    තාමත් උබේ ගෑනිට දරුවෙක් දෙන්න බැරි පොන්නය. බඩ හොල්ල හොල්ල හිටපන්. :rofl::rofl::rofl:

    සපෝට් එකක් ඕනනම් කියපන් රෑට ඇවිත් ගෑනිට ඇරල යන්නම්. :D:yes::rofl: