business idea

Suwaris2

Active member
  • Sep 1, 2022
    313
    174
    43
    කොටුවෙන් අඩු මිලට බඩු ගෙනැල්ලා කරන්න පුලුවන් බිස්නස් ගැන පොඩි අදහසක් කියන්ඩ. ලොකුවට නෙමෙ පොඩියට පටන් ගන්න පුලුවන් එකක්.
     
    Bunji Kuraki

    Well-known member
  • Mar 14, 2023
    1,520
    2,521
    113
    මාළඹේ
    කොටුවෙන් අඩු මිලට බඩු ගෙනැල්ලා කරන්න පුලුවන් බිස්නස් ගැන පොඩි අදහසක් කියන්ඩ. ලොකුවට නෙමෙ පොඩියට පටන් ගන්න පුලුවන් එකක්.

    මගේ යාළුවෙක් ලිපිද්‍රව්‍ය බිස්නස් එකක් කරනවා. ඌ ඕඩර් ආවහම රට වටේම තියෙන් පොත් සාප්පු වලට ඒවා යවනවා. බස් වල යවන්නේ. ලිපිද්‍රව්‍ය මිල වැඩි වුණත් අඩු ගාණට කොටුවෙන් අරගන්නවා. සාමාන්‍යයෙන් හොඳ ලාභයක් තියෙනවා කියලයි ඌ කියන්නේ.
     
    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    28,755
    1
    49,823
    113
    ප*යාගල
    sorry.com
    අඩුවට පොත් බයින්ඩ් කරල එහෙම දෙන්න පුල්වන් නම් හොදයි. ඇට්ලස් /ප්‍රොමේට් පට්ට ගනන්. දරන්න අමාරුයි මිනිස්සුන්ට
     
    • Wow
    Reactions: Suwaris2

    Suwaris2

    Active member
  • Sep 1, 2022
    313
    174
    43
    අඩුවට පොත් බයින්ඩ් කරල එහෙම දෙන්න පුල්වන් නම් හොදයි. ඇට්ලස් /ප්‍රොමේට් පට්ට ගනන්. දරන්න අමාරුයි මිනිස්සුන්ට
    මොකද්ද බන් ඒ පොත් බයින්ඩ් කරනව කියන්නෙ? එක්සර්සයිස් පොත් බයින් කරන්න පුලුවන් ද?

    bump
    ------ Post added on May 18, 2023 at 8:21 PM