අනාගතේ Electric vehicles එක්ක අලුතින් ඇතිවෙන business opportunities මොනවද තියෙන්නේ?
Pathala or amathi connection nattan ova karanna beriwei ban.aniwa leda danawa loku dial ewillaපිටින් සර්විස් කරොත් වොරන්ටි කේස් යන නිසා සර්විස් සෙන්ටර් දාල නං වැඩක් වෙන එකක් නැහැ
හැබැයි චාජින් ස්ටේශන් දාන එක බිස්නස් එකක් වෙයි
මොකද පෙට්‍රල් ශෙඩ් කියන්නෙ ලොකු බිස්නස් එකක් ඒත් කාටත් එක් කරන්න බැහැනේ, ඒත් චාජින් ස්ටේශන් වලට එහෙම කේස් එකක් නැහැනේ. PUSL එකෙන් මොනවා හරි approval එකක් අරගෙන චාජින් ස්ටේශන් දාන්න පුලුවන් නේ. ටවුන් වල ඕන තරං තියේවි ඒත් outstation වල චාජින් ස්ටේශන් නෙට්වර්ක් එකක් හදන්න පුලුවන් නං හොඳ බිස්නස් එකක් වෙයි.
මම දැනටම දැකල තියනවා ටවුන් වලින් ඈත පැති වල BYD තියනවා.
ටවුන් වල ඕන තරං තියේවි ඒත් outstation වල චාජින් ස්ටේශන් නෙට්වර්ක් එකක් හදන්න පුලුවන් නං හොඳ බිස්නස් එකක් වෙයි.
මම දැනටම දැකල තියනවා ටවුන් වලින් ඈත පැති වල BYD තියනවා.
මේක මචන් outstation වල කරන්න ඕන.චාජින් ස්ටේශන් + මිනි මාර්ට්
මේක නම් මාර dangerous. එක phone battery එකක ලිතියම් ඇති ලොකු වැවක් විනාශ කරන්නපරණ බැටරි එකතු කරලා ගඟට කැලෑවට දාන බිස්නස්
100% correct brotherමේක මචන් outstation වල කරන්න ඕන.
කඩයක් ගෙයක් දොරක් නැති හෙන පාලු තැනක චාජින් ස්ටේශන් එකත් එක්ක මිනි මාර්ට්/coffee shop/Juice bar ටයිප් එකට කරා නං චාජ් වෙනකල් උන්ට යන්න වෙන කඩයක් නැති නිසා අනිවා අමතර සේල් එකක් කරගන්නත් පුලුවන්
e unata town wala thama consistent demand ekak tyenne. daily charge karanna one neh. out-station yanne trip( or ගමේ) ynwa nam neh.PUSL එකෙන් මොනවා හරි approval එකක් අරගෙන චාජින් ස්ටේශන් දාන්න පුලුවන් නේ. ටවුන් වල ඕන තරං තියේවි
ඉස්සර EV තිබ්බෙ නැති නිසානේ දුර ගියේ නැත්තෙ දැන් තියන නිසා අනිවා ගොඩක් අය දුර යන්න ගනීවි. චාජින් ස්ටේශන් කියන්නෙ long term investment එකක්නේ ඒක නිසා ඩේලි කස්ටමර්ස්ලා ලොකු ප්‍රමානයක් නැති උනා කියන එක ප්‍රශ්නයක් නැහැ. දැන් ලංකාවෙ ගොඩක් weekend වල ට්‍රිප් යන ට්‍රෙන්ඩ් එහෙම තියනවත් නේMinissu gedara free solar eken or adu ceb tariff eken gedara charge kara ganna puluwan kama thiyeddi wadiyen deela pitin charge karanna balanne godak dura giyoth witharai..
EV wala battery wala range eka wadi wenawath ekka 1000km per charge wage awama lankawa wage podi rataka jeewitheta pitin charge nokarana loku pirisak bihiwei.. Danatath colombo godak charging station welenawa..
Anika wena ratawala wage badu gaththama free charge denawa wage offers keells wala ehema dai..
Enisa oya hamoma charging station daana seen eka issarahata profitable business ekak nowenna loku chance ekak thiyenawa..