Business Ideas

EKBO

Junior member
  • Jan 12, 2012
    188
    13
    18
    මචන්ලා මට අදහසක් තියෙනවා බිස්නස් එකක් පටන් ගන්න. මට කියන්න පුලුවන්ද ලක්ශ 15ක් 20ක් යොදවලා කරන්න පුලුවන් හොද බිස්නස් එකක් පිලිබදව... බොහොම ස්තුතියි..:rolleyes::yes:
     
    Oct 3, 2008
    1,723
    437
    0
    source.gif
     

    all_most

    Member
    Dec 19, 2011
    2,932
    128
    0
    UAE, Ajman
    බිස්නස් එකක් කරනව නම් අනිවා උබ කැමති ෆීල්ඩ් එකක එකක් කරපන්...

    බිස්නස් එක කොච්චර කඩන් වැටුනත් අතහරින්න හිතෙන්නේ නැති එකක් තෝරගනින්....


    FAIL
    FAIL
    FAIL
    FAIL
    FAIL
    FAIL
    FAIL

    Success
     

    Ship Captain

    Well-known member
  • Nov 4, 2016
    1,664
    174
    63
    බිස්නස් එකක් කරනව නම් අනිවා උබ කැමති ෆීල්ඩ් එකක එකක් කරපන්...

    බිස්නස් එක කොච්චර කඩන් වැටුනත් අතහරින්න හිතෙන්නේ නැති එකක් තෝරගනින්....


    FAIL
    FAIL
    FAIL
    FAIL
    FAIL
    FAIL
    FAIL

    Success

    Agreed
     

    Melon8

    Well-known member
  • Dec 19, 2014
    2,104
    2,344
    113
    ලක්ෂ 15ට බල්ටි ගහතහැකි ගහනව නම්.පොඩියට පටන් අරන් ගොඩ යන්ඩ පුලුවන් බිස්නස් ඕනේ තරම් තියෙනවා
    උදා-
    මෝටර් බයික් බැටරි මැනුෆැක්චරින් .
     

    hardwell123

    Member
    Feb 4, 2017
    77
    7
    0
    මට කියපල්ලකෝ ලක්ෂයක් 2ක් යොදවලා පටන් ගන්න පුළුවන් බිස්නස් එකක්.

    Machan la , Mama italy yanne inne thava masa 4 kin vage,already wife and eya ge kattiya italy inne. a hinda hoda porak va set ka gatta nam dennatama hoda match ekak gahanna puluvan.

    meka thama business eka.

    power tools vage va mata italy valin genalla denna puluvan.

    meka thama brand eka =EINHELL http://www.einhell.com/com_en.html

    meka loke tiyena hoda power tool brand ekak,lankave danna minissu nan dannava ati.


    country of origin =Germany

    danata godak tiyenne Chinese brands lankave, me brand eka genna la lankave Chinese jara ekka hoda competitive price eka kata denna puluvan. dan minissu Chinese jara use karala ati vela.

    menna product catalog eka, model number eka mata PM karanna. mata lankavata genalla denna puluvan gana kiyannam. Rs 50,000 unat tibbat himita match eka gahanna puluvan shape eke.

    menna product catalog eka.

    https://drive.google.com/file/d/0B7h...w?usp=drivesdk