එන්න මහත්මය අතුලට
මචං ඔය සමහර විට සිල්ලර කඩයක් කරනව ඇති,
කොම්පුයටර් කඩයක්,
හාඩ්වෙයාර් එකක්,
කොමියුනිකේෂණ් එකක්...
යනාදී එකී නොකී බිස්නස් වෙන්න පුලුවන්.....
ඒත් මචං ඔයාල සති පතා හෝ මාස් පතා ගිය සතියට හෝ මාසෙට සාපෙක්ෂව ඔයාලගේ බිස්නස් එකේ PROGRESS එක බලනවද? ඒ කියන්නේ බිස්නස් එක....
එක විදියටද ගිහින් තියෙන්නේ...
උඩටද? නැත්නම් වැටිලද යනාදී වශයෙන්?........
අනිත් එක අහවල් අවුරුද්දේ අහවල් මාසය වනකොට ව්‍යාපාරයෙන් ලැබිය යුතු අපේක්ෂිත ලාබය ලැබීමට දිනකට අවම ඉපයිය යුතු මුදල, ඒවායේ දයිනික අඩුවැඩිමීම් මොනිටර කරනවද?
අනිත් එක වියදම්, ඉන්වෙස්ට්මන්ට්ස්, ආදායම්, ශුද්ධ ලාබ. මේව හරියට මොනිටර් කරනවද?
මේව කරන්නැතුව බිස්නස් එකක් කරන් යන්න පුලුවන්ද?

business patan gaththa dawas walama wage nam puluwan. Kalayak yaddi karanna welawak na.