මචන්ල, පොඩි උදව්වක් ඕන කට්ටියගෙන්.. මම අදුරන මල්ලි කෙනෙක් B.M ඩිග්රියක් කරන්න ඕනලු, ප්‍රයිවට්. මම ඔය ෆීල්ඩ් එක ගැන මුකුත් දන්නෑ බන්. ඒත් මම කිව්ව පොඩ්ඩක් හොයල කියන්නම් කියල. දන්න කට්ටිය කියපල්ලකෝ NIBM & NSBM කියන්නෙ institute 2ක්ද, නැත්තන් එකක්ද? ඩිග්‍රිය අවුරුදු කීයද සහ වියදම කොච්චර විතර යනවද?? ඔය institute වලට වඩා හොද වෙන එකක් තියෙනවද? 


උදව් කරන සියලු දෙනාට රෙප් සංග්‍රහයක් දෙනු ලැබේ...




උදව් කරන සියලු දෙනාට රෙප් සංග්‍රහයක් දෙනු ලැබේ...


Last edited:
