Business name Help.........

powers

Well-known member
  • Dec 8, 2008
    3,347
    475
    83
    Nittambuwa
    මචන්ලා මේකයි සීන් එක..අපේ සෙට් එකක් පොඩි බිස්නස් එකක් පටන් ගන්න යන්නේ ..අපි කරන්නේ Paper marking (private class)වල ..ඊට අමතරව පොඩි පොඩි නිෂ්පාදන හදල විකුනන්න හදන්නේ ..සීසන් එකට වෙසක් කුඩු ..ebay buying & selling ,handy craft,stationary වගේ දේවල්..ඉතින් අපි නිෂ්පාදන හා සේවා කියන දෙකම කරන්න සැලසුම් කරගෙන ඉන්නේ ..ඉතින් අපිට මාර්කට් කරන්න පුළුවන් හොද නමක් (පැහැදිලි තේරුමක්) සෙට් කරගන්න ඕනි .ඊට අමතරව ඉස්සරහට කරන්න පුළුවන් හොද බිස්නස් ideas ටිකක් දෙන්න ..

    (උදව්වක් විදියට Bump එකක් දාන්න ..නැත්නම් මේක යට යයි )
    ජය වේවා :):)
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    041a739.jpg
    MARK RIGHT
     

    powers

    Well-known member
  • Dec 8, 2008
    3,347
    475
    83
    Nittambuwa
    :yes::yes:
    ekak karapiya hariyata..goda yanna ouluwan,,!!

    machan mehemai seosonal product karanne profit wadi karagena aye invest karanna..paper marking thamai main target eka..eth machan production side ekath karan yanawa profit ganna puluwan nisa :)