සනෝජ්_තරංග

Well-known member
  • Dec 29, 2012
    1,918
    883
    113
    Colombo
    ලංකාවේ හෝ පිටරට හෝ ව්‍යාපාරයක් Register කරනකොට

    තනි පුද්ගල ව්‍යාපාරයක් විදියට කරන එකයි

    PVT LTD

    Enterprises වගේ කරන කොටයි වෙන වෙනස මොකක්ද ?
     
    banda065

    Well-known member
  • Apr 20, 2007
    4,467
    6,124
    113
    Features-1-e1461056278214.png
     
    KingCM

    Well-known member
  • Jul 23, 2013
    6,920
    948
    113
    www.biogen.lk
    # තනි පුද්ගල ව්‍යාපාරයක්

    ඔයාට විතරයි අයතිය තියෙන්නේ....

    චෙක් sign කරන්න පුළුවන් ඔයාට විතරයි...

    loan එකක් අරන් වියාපාරය කරගෙන යන්න බැරි ගානට වැටුනොත් ගෙවල් විකුණලා හරි ගෙවන්න ඕනේ...

    reputation එක අඩුයි...pvt එකකට වැඩ..

    # PVT LTD

    director board එකක් ඉන්නවා..sign කරන්න ඕනේ අයට authorizationඑක දෙන්න පුළුවන්...

    loan ගන්න පහසුයි...

    business එක pvt ltd කියන range එකේ විතරයි...බංකොලොත් උනොත් company asset ටිකෙන් පස්සේ ඔයාගේ personnal asset ගන්න බැ...

    නමුත් sole එකේ ගතකි....

    pvt උනාම අනිත් ඒවාට වැඩ නම market කරන්න ලේසි...​
     
    AccountsBuwa

    Active member
  • Aug 2, 2017
    404
    87
    28
    LK
    සනෝජ්_තරංග;22140733 said:
    ලංකාවේ හෝ පිටරට හෝ ව්‍යාපාරයක් Register කරනකොට

    තනි පුද්ගල ව්‍යාපාරයක් විදියට කරන එකයි

    PVT LTD

    Enterprises වගේ කරන කොටයි වෙන වෙනස මොකක්ද ?

    මුලිකම වෙනස වගකීම (liability) තමයි. තනි පුද්ගල වියපරයක වියපරයකදී අන්‍යයන්ට වගකීම අසීමිතයි. ඒ කියන්නේ උඹ 50,000 දාල වියාපාරය පටන් ගත්තත් උඹ 500,000 නය උනොත්, උඹේ තියෙන අනිත් දේපලක් හරි විකුණලා නය ගෙවන්න ඕනි. හැබය් උඹ PVT Limited විදියට ගියොත් උඹයි උඹේ කම්පනියය් කියන්නේ දෙකක්. කම්පනිය කොච්චර නය උනත් උඹේ වගකීම 50,000 ට විතරයි.
     
    KingCM

    Well-known member
  • Jul 23, 2013
    6,920
    948
    113
    www.biogen.lk
    මුලිකම වෙනස වගකීම (liability) තමයි. තනි පුද්ගල වියපරයක වියපරයකදී අන්‍යයන්ට වගකීම අසීමිතයි. ඒ කියන්නේ උඹ 50,000 දාල වියාපාරය පටන් ගත්තත් උඹ 500,000 නය උනොත්, උඹේ තියෙන අනිත් දේපලක් හරි විකුණලා නය ගෙවන්න ඕනි. හැබය් උඹ PVT Limited විදියට ගියොත් උඹයි උඹේ කම්පනියය් කියන්නේ දෙකක්. කම්පනිය කොච්චර නය උනත් උඹේ වගකීම 50,000 ට විතරයි.

    දැන් pvt එකක් register කරන්න කියක් ගන්නවද...register කරන firm එකකට දීල කරගන්න හැදුවොත්...​
     
    AccountsBuwa

    Active member
  • Aug 2, 2017
    404
    87
    28
    LK
    දැන් pvt එකක් register කරන්න කියක් ගන්නවද...register කරන firm එකකට දීල කරගන්න හැදුවොත්...​

    තනියම කරගන්නවානම්, මෙන්න මේකෙ විස්තර තියෙනවා http://www.drc.gov.lk/App/comreg.nsf/eb209294bae3f1a0462573f4001cad99?OpenForm

    seal, paper notice, etc ඔක්කොම එක්ක 50-60ක් විතර යයි. මමත් කරනවා. ඕනි නම් කියපන් කරලා දෙන්නම්. තනියම කර ගන්නවානම් අඩුවෙන් කර ගන්න පුළුවන්.
     
    • Like
    Reactions: KingCM

    KingCM

    Well-known member
  • Jul 23, 2013
    6,920
    948
    113
    www.biogen.lk
    තනියම කරගන්නවානම්, මෙන්න මේකෙ විස්තර තියෙනවා http://www.drc.gov.lk/App/comreg.nsf/eb209294bae3f1a0462573f4001cad99?OpenForm

    seal, paper notice, etc ඔක්කොම එක්ක 50-60ක් විතර යයි. මමත් කරනවා. ඕනි නම් කියපන් කරලා දෙන්නම්. තනියම කර ගන්නවානම් අඩුවෙන් කර ගන්න පුළුවන්.

    thank මචන්..:yes::yes: