ලංකාවේ හෝ පිටරට හෝ ව්‍යාපාරයක් Register කරනකොට
තනි පුද්ගල ව්‍යාපාරයක් විදියට කරන එකයි
PVT LTD
Enterprises වගේ කරන කොටයි වෙන වෙනස මොකක්ද ?
තනි පුද්ගල ව්‍යාපාරයක් විදියට කරන එකයි
PVT LTD
Enterprises වගේ කරන කොටයි වෙන වෙනස මොකක්ද ?
සනෝජ්_තරංග;22140733 said:ලංකාවේ හෝ පිටරට හෝ ව්‍යාපාරයක් Register කරනකොට
තනි පුද්ගල ව්‍යාපාරයක් විදියට කරන එකයි
PVT LTD
Enterprises වගේ කරන කොටයි වෙන වෙනස මොකක්ද ?
මුලිකම වෙනස වගකීම (liability) තමයි. තනි පුද්ගල වියපරයක වියපරයකදී අන්‍යයන්ට වගකීම අසීමිතයි. ඒ කියන්නේ උඹ 50,000 දාල වියාපාරය පටන් ගත්තත් උඹ 500,000 නය උනොත්, උඹේ තියෙන අනිත් දේපලක් හරි විකුණලා නය ගෙවන්න ඕනි. හැබය් උඹ PVT Limited විදියට ගියොත් උඹයි උඹේ කම්පනියය් කියන්නේ දෙකක්. කම්පනිය කොච්චර නය උනත් උඹේ වගකීම 50,000 ට විතරයි.
25000k man last time check karaddi
දැන් pvt එකක් register කරන්න කියක් ගන්නවද...register කරන firm එකකට දීල කරගන්න හැදුවොත්...
තනියම කරගන්නවානම්, මෙන්න මේකෙ විස්තර තියෙනවා http://www.drc.gov.lk/App/comreg.nsf/eb209294bae3f1a0462573f4001cad99?OpenForm
seal, paper notice, etc ඔක්කොම එක්ක 50-60ක් විතර යයි. මමත් කරනවා. ඕනි නම් කියපන් කරලා දෙන්නම්. තනියම කර ගන්නවානම් අඩුවෙන් කර ගන්න පුළුවන්.
