Business startup

kaushika_42

Active member
  • Jul 4, 2017
    93
    40
    28
    කිරියේ ඇතිනේ හාඩ්වෙයාර් තියන අය.මට දැන ගන්න පුළුවන්ද හාඩ්වෙයාර් එකක් පොඩියට පටන් ගන්න කොච්චර මුදලක් යයිද කියලා
     
    • Like
    Reactions: kinkon

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,348
    19,442
    113
    Colombo
    සිමෙන්ති, යකඩ, පවර් ටූල්ස් වගේ දේවල් වලට තමයි ලොකුම ගානක් යන්නෙ
    තව ඔය බාත්රූම් ෆිටින්ග්ස් එහෙම කරනවා නම් ඒවත් ගනන්නේ
    ඒ ඇරෙන්න ඔය හාඩ්වෙයා වල තියන පොඩි පොඩි බඩු වලට ලොකු ගානක් යන එකක් නෑ නේද. හැබැයි ඉතින් බඩු වර්ග කියලා නිම කරන්න බැරි තරම් තියනවා ඒ වගේ
    එහෙම ලොකු ගනන් යන දේවල් වලින් පොඩි ප්‍රමානයක් අරගෙන ඔය අනෙක් පොඩි පොඩි බඩු ජාති ටික සේරම ගත්තා නම් වගේ ගේමක් ගහන් පුලුවන් වෙයි, හැබැයි සිමෙන්ති යකඩ වගේ ඒවයින් ලොකු ලාභයක් ඇති
    කොහොමත් සිමෙන්ති, යකඩ එහෙම ගොඩක් ගන්න එවුන් හැම තැනම බලලා ගනන් එහෙම අඩු කරලානේ ගන්නෙ
    පොඩි බඩු ජාති ඕන එකක් තියනවා නම් ගොඩක් මිනිස්සු එයි නේද.
     
    thankz machan
     
    CondomWisdom

    Well-known member
  • Jul 11, 2020
    1,918
    2,658
    113
    හාර්ඩ්වෙයාර් ගැන පුද්ගලික අත්දැකීමක් නෑ ඔය පැත්තෙන්. ඒ වුනාට වෙන කොහේහ්රි දකින පරිනත හාර්ඩ්වෙයාර් එකක් මොඩල් එක කරගෙන මුලින් පටන් ගන්න එපා. ආයෝජනය විශාල වැඩී. පුලුවන්නම් ප්‍රාදේශයව පොඩි සමීක්ෂණයක් කරල බලන්න මිනිස්සුන්ට වැඩියම ඕන වෙන භාන්ඩ/ද්‍රව්‍ය මොනවද කියලා. ඒවායින් පටන් ගන්න. ඊට පස්සේ ව්‍යපාරෙ කරගෙන යද්දී තව තව trend එක අනුව භාන්ඩ වර්ග එකතුකරගන්න.
    සුභ පැතුම්!!!
     
    priyanka_hdp

    Well-known member
  • Sep 9, 2006
    2,633
    1,669
    113
    Stockholm
    පයිප්ප ජාති
    ඇණ ජාති
    තීන්ත ජාති
    නමට අරගන්න මුලදි
    ෂේප් එකේ සිමෙන්ත් වැලි දෙකයි යකඩයි මාසේකට වගේ ඇති වෙන්න පොඩි ස්ටොක් එකක් දාගන්න

    පටන් ගන්න ඒ ඇති වෙයි.ලක්ෂ 10-15ක් අතර යයි මචන්.
    බය වෙන්න එපා මොනවත් කල් ඉකුත් වෙන ඒවා නෙමේ නිසා
     
    thanks machan